BANK LOAN

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    එකනම් දන්නේ නෑ බන් , අවුරුද්දකට විතර කලින් 9% විතර ලෝන් ගනිපු උන්ගේ පොලිය 25% විතර කරලා කියලා කතාවක් නම් ඇහුනා
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    Personal දෙන්නේ අඩුවෙන්.. housing වගේ ඇප තියන ඒව දෙනවා.
     
    • Like
    Reactions: nokaa

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Personal දෙන්නේ අඩුවෙන්.. housing වගේ ඇප තියන ඒව දෙනවා.
    housing ekak tama BOC eke denne ne kiwwe. goverment eken applicationut baraganna epa kiyalalune tiyenne. bank manager kiwwe.
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මම අද NSB එකට ගියා.
    එයලා Loan දෙනවා.
    Salary අනිවා Bank වෙන්න ඕනේ.
    මගේ Bank වෙන්නේ නැති නිසා Reject උනා Loan එක.
     
    • Like
    Reactions: nokaa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    එකනම් දන්නේ නෑ බන් , අවුරුද්දකට විතර කලින් 9% විතර ලෝන් ගනිපු උන්ගේ පොලිය 25% විතර කරලා කියලා කතාවක් නම් ඇහුනා
    Sirawata 🙄🙄😳😳
     
    • Like
    • Sad
    Reactions: Oli_Vili and nokaa

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,706
    1
    4,781
    113
    40
    හත් ඉලව්වෙ!
    Loan dena eka hold karala thiyena banks thiyenawa..
    Commercial eke credit card walata loan denawa..credit card ekakuth dila thawa loan ekakuth denawa..28% Interest rate
    Union bank ekenuth denawa...20% man hithanne..

    personnel loan ehema nawaththala thiyenne..
     
    • Like
    Reactions: nokaa

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    I think Samapth is also not giving loans. Due to high interest rates and the economic conditions, they know that paying back is not possible.

    If you re planning to get a loan, the is not the time for that. Think again.
     
    • Like
    Reactions: Daminduwa