Banner Cut

ddppeiris

Member
Sep 9, 2016
23
5
3
බැනර් කට් ගැන දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්නකෝ. මේක ඇත්තක්ද ලංකාවේ මේක කරන්න අවසර තියෙනවද ඇත්තටම මේ කියන විදියට මේකේ ගෙවීම් කරනවද?
දන්න කවුරු හරි ඉන්නවනම් විස්තර ටිකක් දාන්න මේකෙ ඉන්න අනිත් අයටත් වැදගත් වෙයි.
 

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mama 4500 k wage dala start kala last year , , awulak nam wune na gewwa , , clickadd ekata wada meka hondai wage, Corona walin passe nam thawama payment damme na , , dan site eka poddak wenas wuna
    bannercuts.lk
     
    • Haha
    Reactions: hasithayad

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    meka lankawe un set ekak karanne. thama nam awulak gihin na, unge office keepayak thiyenawa. mama dan join wela 1 year wage
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Mama danna ekek kiwwa. api daapu gaana gewwata passe un salli daana eka nawaththanawa kiyala....u 45000 x 4 k dala thibba
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mage point 13.5 k thibila 1620/- r transfer kara gaththa. mama podiyata ekak dagena inne. munta call karala details ahaganna puluwan wei machan