bannercuts

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://www.facebook.com/bannercuts/

    https://www.facebook.com/bannercuts/videos/265669771063057/

    මේ තියෙන්නේ ලංකාවේ ඊලග වංචාව , ලොවෙත් මුන් මාරු වෙනවා තව ටික කාලයක් ගෙවල , මුන්ට සල්ලි දීලා මිනිස්සුන්ට ඇඩ් පෙන්නන්න කම්පැනි වලට සයිකෝ ද බන්

    මම දන්න එකෙක් ලක්ෂ තුනක් දාල , මාසෙකට හතලිස් දාහක් ගෙවනවලු , සතියට දහදාහ ගානේ ගෙවල තියෙන්නේ , මේ පාර ගෙවිලි පරක්කුලු , මාසෙම එකපාර දෙන්නම් කිව්වලු

    යකෝ වග කිවයුතු කවුරුත් නැද්ද ? මුන්ව හොයල බලන්න
    ​
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046

    Ammo oya kiyanne Seagull Softwares scene eka neda? Ahu wenna epa puthe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කම්පැනි උන්ම සල්ලි ගෙවල ඇඩ් පෙන්නනවයි කියමුකෝ. අහවල් එකටද ඇඩ් බලන උන්ගෙන් සල්ලි ගන්නේ. :oo:
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    270
    43
    28
    https://www.facebook.com/bannercuts/

    https://www.facebook.com/bannercuts/videos/265669771063057/

    මේ තියෙන්නේ ලංකාවේ ඊලග වංචාව , ලොවෙත් මුන් මාරු වෙනවා තව ටික කාලයක් ගෙවල , මුන්ට සල්ලි දීලා මිනිස්සුන්ට ඇඩ් පෙන්නන්න කම්පැනි වලට සයිකෝ ද බන්

    මම දන්න එකෙක් ලක්ෂ තුනක් දාල , මාසෙකට හතලිස් දාහක් ගෙවනවලු , සතියට දහදාහ ගානේ ගෙවල තියෙන්නේ , මේ පාර ගෙවිලි පරක්කුලු , මාසෙම එකපාර දෙන්නම් කිව්වලු

    යකෝ වග කිවයුතු කවුරුත් නැද්ද ? මුන්ව හොයල බලන්න
    ​

    කොහොමද බන් මේක රිපෝට් කරන්නේ. අපේ අයියා කෙනෙක් අහු වෙලා ඉන්නේ. මාර වදේ පොරගෙන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    කොහොමද බන් මේක රිපෝට් කරන්නේ. අපේ අයියා කෙනෙක් අහු වෙලා ඉන්නේ. මාර වදේ පොරගෙන්.
    polispathi ta complain karapan copies janadhipathi, mudal amathi dennatath damala.
    pasku prahara siddiya hinda polisiya action ekak ganiyi. mokada wanchawa wela, paminili thibila action nathuwahama unta case hinda.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,058
    12,529
    113
    Behind u :p
    https://www.facebook.com/bannercuts/

    https://www.facebook.com/bannercuts/videos/265669771063057/

    මේ තියෙන්නේ ලංකාවේ ඊලග වංචාව , ලොවෙත් මුන් මාරු වෙනවා තව ටික කාලයක් ගෙවල , මුන්ට සල්ලි දීලා මිනිස්සුන්ට ඇඩ් පෙන්නන්න කම්පැනි වලට සයිකෝ ද බන්

    මම දන්න එකෙක් ලක්ෂ තුනක් දාල , මාසෙකට හතලිස් දාහක් ගෙවනවලු , සතියට දහදාහ ගානේ ගෙවල තියෙන්නේ , මේ පාර ගෙවිලි පරක්කුලු , මාසෙම එකපාර දෙන්නම් කිව්වලු

    යකෝ වග කිවයුතු කවුරුත් නැද්ද ? මුන්ව හොයල බලන්න
    ​

    kiyala wadak naa ban

    slcert ekata complain kala un gen kisima responce ekak naa
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොමද බන් මේක රිපෝට් කරන්නේ. අපේ අයියා කෙනෙක් අහු වෙලා ඉන්නේ. මාර වදේ පොරගෙන්.

    ahuwela kiwwe
    salli denne nadda un
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    270
    43
    28
    polispathi ta complain karapan copies janadhipathi, mudal amathi dennatath damala.
    pasku prahara siddiya hinda polisiya action ekak ganiyi. mokada wanchawa wela, paminili thibila action nathuwahama unta case hinda.
    mmm eka thama math baluwe.. patan gaththa mula nisa salli genwana athin bn hodata.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,425
    19,610
    113
    Colombo
    https://www.facebook.com/bannercuts/

    https://www.facebook.com/bannercuts/videos/265669771063057/

    මේ තියෙන්නේ ලංකාවේ ඊලග වංචාව , ලොවෙත් මුන් මාරු වෙනවා තව ටික කාලයක් ගෙවල , මුන්ට සල්ලි දීලා මිනිස්සුන්ට ඇඩ් පෙන්නන්න කම්පැනි වලට සයිකෝ ද බන්

    මම දන්න එකෙක් ලක්ෂ තුනක් දාල , මාසෙකට හතලිස් දාහක් ගෙවනවලු , සතියට දහදාහ ගානේ ගෙවල තියෙන්නේ , මේ පාර ගෙවිලි පරක්කුලු , මාසෙම එකපාර දෙන්නම් කිව්වලු

    යකෝ වග කිවයුතු කවුරුත් නැද්ද ? මුන්ව හොයල බලන්න
    ​

    ඉතින් බන් විහින් වලේ වැටෙන එකට වග කියන්නෙ කවුද. පොලීසියෙන් හොයලා බලන්න නම් කම්ප්ලේන් එකක් තියෙන්න ඕන
    මහ බැංකුවෙන් එහෙම ඇඩ්වටයිස් කරන්නෙ ඔය වගේ අසාමාන්‍ය ලාබ දෙන අනම් මනම් වලට අහු වෙන්න එපා කියලා
    ඒව අහන්නෙ නැතුව ඕව කරන්න යනවා නම් තවත් මොනා කරන්නද