https://www.facebook.com/bannercuts/
https://www.facebook.com/bannercuts/videos/265669771063057/

මේ තියෙන්නේ ලංකාවේ ඊලග වංචාව , ලොවෙත් මුන් මාරු වෙනවා තව ටික කාලයක් ගෙවල , මුන්ට සල්ලි දීලා මිනිස්සුන්ට ඇඩ් පෙන්නන්න කම්පැනි වලට සයිකෝ ද බන්
මම දන්න එකෙක් ලක්ෂ තුනක් දාල , මාසෙකට හතලිස් දාහක් ගෙවනවලු , සතියට දහදාහ ගානේ ගෙවල තියෙන්නේ , මේ පාර ගෙවිලි පරක්කුලු , මාසෙම එකපාර දෙන්නම් කිව්වලු
යකෝ වග කිවයුතු කවුරුත් නැද්ද ? මුන්ව හොයල බලන්න