Banshee download කරගන්න link එකක් දෙන්නකෝ ප්ලීස්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Banshee බලන්න download කරගන්න link එකක් දෙන්න. GB 6ට වඩා අඩු download link එකක් තමයි බලන්නේ. Piratebay එකේ හෙව්වා හම්බුනේ නෑ GB 6ට වඩා අඩු එකක්.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මටනං ආස නෑ
    කලර් එකත් අමුතුයි. 🤮

    උඹෙ From කතාවනං පට්ට 👍

    උඹ බලපං මචං 12 Monkeys TV Series එක
    අඩෝ උබ ජීවතුන් අතර නේ 😍 මම හිතුවෙම උබේ නමින් වෙන එකෙක් ආතල් දෙනවා ඇති කියල. උබ ජීවතුන් අතරේ කියල දැන ගන්න ලැබීම සතුටක්. 😍
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අඩෝ උබ ජීවතුන් අතර නේ 😍 මම හිතුවෙම උබේ නමින් වෙන එකෙක් ආතල් දෙනවා ඇති කියල. උබ ජීවතුන් අතරේ කියල දැන ගන්න ලැබීම සතුටක්. 😍
    kg3 කියල හිටියෙ මම :P
     
    • Wow
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මටනං ආස නෑ
    කලර් එකත් අමුතුයි. 🤮

    උඹෙ From කතාවනං පට්ට 👍

    උඹ බලපං මචං 12 Monkeys TV Series එක
    sQuVpz.jpg

    තෑන්ක්ස් බන්.

    සුපිරි. තෑන්ක්ස් බන්
    ------ Post added on Mar 4, 2024 at 12:25 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඌ කැමති නෑලු එහෙම බාන්න :P
    කොලිටි එක නම් මට අදාළ නෑ. කතාවෙ අන්තර්ගතයෙ කොළිටිය තමයි මම බලන්නෙ. කොලිටිය පොඩ්ඩක් අඩු වුණා කියල ඒක රසාස්වාදයට බාධාවක් නෙමෙයි. :P
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,744
    31,085
    113
    අපායෙ දොරකඩ
    Banshee බලන්න download කරගන්න link එකක් දෙන්න. GB 6ට වඩා අඩු download link එකක් තමයි බලන්නේ. Piratebay එකේ හෙව්වා හම්බුනේ නෑ GB 6ට වඩා අඩු එකක්.

    Mama gawa mulin thebbe palleha 720p 10bit x265 collection eka. Season ekak 4GB wage

    https://1337x.to/search/Banshee+720p+10bit+mzabi/1/

    Dan seeders la adui wage. Try karala balanna.

    Ungema 1080p eka. Meketh dan seeders l adui. Season ekak 7GB wage.

    https://1337x.to/search/Banshee+1080p+10bit+mzabi/1/

    Me thawa 1080p ekak season 4ma 16GB.

    https://1337x.to/torrent/1913292/Banshee-S01-S04-1080p-10bit-BluRay-2CH-x265-HEVC-30nama/



    Mekenan seeders la hitiya. 720p x264 okkoma 12GB

    https://torrentgalaxy.to/torrent/15455955/Banshee-2013-COMPLETE-SERIES-720p-BluRay-x264-GalaxyTV
     
    Last edited:
    • Love
    Reactions: NRTG and Candid-B

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    12 Monkeys කිව්වට වදුරු රැලක් ඉන්නව එහෙම නෙමෙයි 😅
    මේක Si Fi ටයිම් ට්‍රැවල් පට්ට සීරීස් එකක්
    කුතුහලය කතාව අවසානයට පුරාවට තියාගන්නව.
    Movie ekakut tynw ned
     
    • Like
    Reactions: NRTG