Thankz machan..
මිට වැඩ හොද update එකක් දෙන්නම් ඉස්සරහට..
ela ramth.. mamath rate kala.elakiri.
මිට වැඩ හොද update එකක් දෙන්නම් ඉස්සරහට..
ela ramth.. mamath rate kala.elakiri.

iOS ???
IOS පොඩ්ඩක් කරන්න අමාරුයි.. Store එකට දාන්නත් ලොකු ගානක් ගන්නවා.. ඉස්සරහට වැඩේ නැගල ගියොත් අනිවාර්යෙන් දෙනවා..
Bonne ne den avu 2ka idan navaththala...bona kale thibbanam maru..
onna bona unta balanna Bump..
Good work!
Prices ehema update karala digatama karagena yanna.
Bar ekakata giyama gaana aha aha innakota epa wenawa.
Apple Store දන්නා ලොකු ගානක් යනවා බන්.. $49 අවරුද්දකට.. මේකත් කට්ටිය එකතු වෙලා සල්ලි දාල කලේ.. වැඩේ නැගල ගියොත් බලමු..![]()

Pics ekka dapan machan puluwan nm
thawa sort karanna puluwan da
ekama brand eke ML gana wenas ewa list ekata nathuwa click kalama penna haduwoth moko![]()
උපරිම ගැම්මෙන් ඉන්න කොල්ලෝ සෙට් එකක් ඉන්නවා price update කරන්න.. අඩු පාඩු හදල හොද update එකක් දෙන්නම්..![]()
bump
make iphone walata nadda ban..![]()

