Bar App එකක්..ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්.

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    No Bro..

    :no::no:

    IOS පොඩ්ඩක් කරන්න අමාරුයි.. Store එකට දාන්නත් ලොකු ගානක් ගන්නවා.. ඉස්සරහට වැඩේ නැගල ගියොත් අනිවාර්යෙන් දෙනවා..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ela machan.


    :no::no:

    IOS පොඩ්ඩක් කරන්න අමාරුයි.. Store එකට දාන්නත් ලොකු ගානක් ගන්නවා.. ඉස්සරහට වැඩේ නැගල ගියොත් අනිවාර්යෙන් දෙනවා..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Bonne ne den avu 2ka idan navaththala...bona kale thibbanam maru..
    onna bona unta balanna Bump..
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    අනිවාර්යෙන්...

    Good work!
    Prices ehema update karala digatama karagena yanna.
    Bar ekakata giyama gaana aha aha innakota epa wenawa.

    එක නම් ඇත්ත.. මොන උනත් ලැජ්ජ හිතෙනවා ගණන් අහන්න ගියහම.. එකම තම app එකේ තියන වාසිය.. පුළුවන් උපරිමයෙන් update දෙන්නම්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Apple Store දන්නා ලොකු ගානක් යනවා බන්.. $49 අවරුද්දකට.. මේකත් කට්ටිය එකතු වෙලා සල්ලි දාල කලේ.. වැඩේ නැගල ගියොත් බලමු.. :D

    all the best :D
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    Pics ekka dapan machan puluwan nm
    thawa sort karanna puluwan da
    ekama brand eke ML gana wenas ewa list ekata nathuwa click kalama penna haduwoth moko
    :love:
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Good idea machan..

    Pics ekka dapan machan puluwan nm
    thawa sort karanna puluwan da
    ekama brand eke ML gana wenas ewa list ekata nathuwa click kalama penna haduwoth moko
    :love:


    Next update එකෙන් එක අනිවාර්යෙන් දෙනවා.. මේ ටිකේ user ලගේ feedback ගන්නවා update එකට... අව්රුද්දට කලින් හොදටම හදල දෙන්නම්..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උපරිම ගැම්මෙන් ඉන්න කොල්ලෝ සෙට් එකක් ඉන්නවා price update කරන්න.. අඩු පාඩු හදල හොද update එකක් දෙන්නම්.. :D

    ELAZ