Ad eka nisa pallehama list item eka penne na bn
Like Unlike nathuwa ratings 10n denna hadapn macho
EMINƎM;22799285 said:
![]()
Like Unlike nathuwa ratings 10n denna hadapn macho
Ads එකේ ප්රශ්නේ next update එකෙන් fix කරලා දාන්නම්.. මේ feedback නම් මාරම වටිනවා.. 
ඕක තමා අමාරුම වැඩේ.. ලොකු ගණන් ඒවා ඇරෙන්න normal 5000 ට අඩු ඒවා වල price upto date.

how do you monetize this app?![]()
Patta machanKeep up the good work. Puluwan nam service eka online website ekak haraha dena plan ekak gahana ethkota reach eka wadi neh
iOS mama pawichi karane, Android apps computer eke duwanwa eka nisa try karanam.
App එකේ concept එක නම් හොදයි. අවුලක් වත් හිත නරක් කර ගන්නවත් එපා. හැබැයි මචන් app එකෙන් වෙන social impact එක හානිකරයි. මන් උබව පසුබස්සන්න කියනවා නෙවෙයි. ඒ උනාට ඔය app එකෙන් බීම ගැන එච්චර වැටහීමක් නැති එකාට පවා පොඩි වැටහීමක් එනවා. මේක මචන් උබේ ආද්යාත්මයත් එක්ක තියෙන දෙයක්. උබ කවදාහරි දවසක, ඔව් ජීවිතයේ කවදාහරි දවසක උබට පොඩි හරි දුකක් දැනෙයි මන් සමාජයට මේ වගේ information දෙන දෙයක් හැදුවා කියල. මාත් මචන් ඕකම windows phone වලට හදන්න හිතුවා මීට ගොඩ කාලෙකට කලින්. පස්සේ කල්පනා කරලා කරලා ඕනි නෑ කියල හිතුනා. Ethical Developer කෙනෙක් වෙලා හම්බ කරන්න අමාරුයි. ඒත් හිතට හරිම සැනසීමක් තියෙනවා. Facebook වලින් කොච්චර හානිකර දේවල් උනත් ඒකෙ intention එක ලෝකයා එකට යා කිරීම. ඌ originally හැදුවෙත් ඒ අදහසින්. අදටත් එකේ privacy, settings update
වෙන්නේ හානිකර දේවල් ඉවත් කරන්න. ඒ හින්දා ඌ කවදාහරි දවසක ඒක කළා කියල සතුටු වෙයි.
ඒත් bar app එක ඔයා develop කරද්දී next levels වලට යන්න වෙනවා. ලගම තියෙන Bar එක කොහෙද තියෙන්නේ කියල වගේ දේවල්.![]()
ඉතින් සතුටු වෙන්න යමක් කරන්න සහෝදරයා. ජය වේවා.
mewane App ela jaya REP++![]()



update දෙන්නම් අව්රුද්දට කලින්..Machan mama Samsung Galaxy Duos ekaka install karana yadi app is not competible with the device ennwaPuluwan nam podak meka balana
![]()

lankawata witari neh ban wada karanne
aneeeeeeeeeee ios?
Apple Store දන්නා ලොකු ගානක් යනවා බන්.. $49 අවරුද්දකට.. මේකත් කට්ටිය එකතු වෙලා සල්ලි දාල කලේ.. වැඩේ නැගල ගියොත් බලමු..![]()




you think that is a big price then you will never make money from anything like this.