Bar App එකක්..ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්.

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    acR9ZZT.png

    Ad eka nisa pallehama list item eka penne na bn

    tuIHnog.png

    Like Unlike nathuwa ratings 10n denna hadapn macho
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Thankz machan feedback ekata..

    EMINƎM;22799285 said:

    tuIHnog.png

    Like Unlike nathuwa ratings 10n denna hadapn macho

    good Idea එකක්.. :yes: Ads එකේ ප්‍රශ්නේ next update එකෙන් fix කරලා දාන්නම්.. මේ feedback නම් මාරම වටිනවා.. :yes:
     
    • Like
    Reactions: EMINƎM

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Just Fun App

    how do you monetize this app? :eek:

    මේකටම servers ගත්තේ නැ.. තියන එකක web service ටික දැම්ම. google ads පෙන්නවා but එක නම් තේරුමක් නෑ clicks එන්නේ නැහැනේ. කොල්ලෝ ටිකගේ download and reviews තමා වටින්නේ..
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Patta machan :D Keep up the good work. Puluwan nam service eka online website ekak haraha dena plan ekak gahana ethkota reach eka wadi neh :D iOS mama pawichi karane, Android apps computer eke duwanwa eka nisa try karanam.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Thankz machan..

    good idea.. මචන්.. ඒ ගැන හිතල බලන්න ඕනි..
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    App එකේ concept එක නම් හොදයි. අවුලක් වත් හිත නරක් කර ගන්නවත් එපා. හැබැයි මචන් app එකෙන් වෙන social impact එක හානිකරයි. මන් උබව පසුබස්සන්න කියනවා නෙවෙයි. ඒ උනාට ඔය app එකෙන් බීම ගැන එච්චර වැටහීමක් නැති එකාට පවා පොඩි වැටහීමක් එනවා. මේක මචන් උබේ ආද්යාත්මයත් එක්ක තියෙන දෙයක්. උබ කවදාහරි දවසක, ඔව් ජීවිතයේ කවදාහරි දවසක උබට පොඩි හරි දුකක් දැනෙයි මන් සමාජයට මේ වගේ information දෙන දෙයක් හැදුවා කියල. මාත් මචන් ඕකම windows phone වලට හදන්න හිතුවා මීට ගොඩ කාලෙකට කලින්. පස්සේ කල්පනා කරලා කරලා ඕනි නෑ කියල හිතුනා. Ethical Developer කෙනෙක් වෙලා හම්බ කරන්න අමාරුයි. ඒත් හිතට හරිම සැනසීමක් තියෙනවා. Facebook වලින් කොච්චර හානිකර දේවල් උනත් ඒකෙ intention එක ලෝකයා එකට යා කිරීම. ඌ originally හැදුවෙත් ඒ අදහසින්. අදටත් එකේ privacy, settings update
    වෙන්නේ හානිකර දේවල් ඉවත් කරන්න. ඒ හින්දා ඌ කවදාහරි දවසක ඒක කළා කියල සතුටු වෙයි.
    ඒත් bar app එක ඔයා develop කරද්දී next levels වලට යන්න වෙනවා. ලගම තියෙන Bar එක කොහෙද තියෙන්නේ කියල වගේ දේවල්. :dull:
    ඉතින් සතුටු වෙන්න යමක් කරන්න සහෝදරයා. ජය වේවා.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    කතාව ඇත්ත මචන්...

    මුලින් ඕක හිතුන් නැ.. පස්සේ පොඩ්ඩක් තේරුණා.. බොන කෙනා කොහොමත් බොනවා.. මේ app එක 1000+ download වලින් පස්සේ 16+ age restriction එකක් දන්න තමා හිතන් ඉන්නේ.. කරන වැඩෙන් සතුටක් නැත්තන් කොහොමත් වැඩක් නැ.. මොකද app update වෙද්දී යම්කිසි පෙලභාවිමක් වෙන්න පුළුවන්..
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan mama Samsung Galaxy Duos ekaka install karana yadi app is not competible with the device ennwa :eek: Puluwan nam podak meka balana :)
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Ops... Next Update eken fix karannam bro..

    Machan mama Samsung Galaxy Duos ekaka install karana yadi app is not competible with the device ennwa :eek: Puluwan nam podak meka balana :)

    දැනට android 4.1 and up විතරයි support කරන්නේ.. Next update එකෙන් sure එකටම එක fix කරන්නම්.. :yes:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Yep bro..

    lankawata witari neh ban wada karanne

    ලංකාවට විතරයි app එක හැදුවේ.. වෙන රටවල් වල අයට app එක install කරන්න බැ.. හේතුව වෙන රටවල් වල අය download කර ගෙන bad feedback දානවා..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Apple Store දන්නා ලොකු ගානක් යනවා බන්.. $49 අවරුද්දකට.. මේකත් කට්ටිය එකතු වෙලා සල්ලි දාල කලේ.. වැඩේ නැගල ගියොත් බලමු.. :D

    49$ ? :lol::lol::lol::lol::lol: you think that is a big price then you will never make money from anything like this.

    btw it is $99 for one year developer membership