Mi Tech tamai MSI dealers, EPSI, Metropolitan walin balapan, Lap walata warranty denna ne godak unity eken

ගෙන් ගන්න uraj . මමත් අවුරුදු 12ක විතර ඉදලා දන්නා එකෙක්. ඉස්සර මගේ හොද customer කෙනෙක්. කියන්න අමතක උනා . කිරියේ බඩාගෙන් ගන්න uraj . මමත් අවුරුදු 12ක විතර ඉදලා දන්නා එකෙක්. ඉස්සර මගේ හොද customer කෙනෙක්.

බක්ලෙස් එක හොඳයි මචන්, උන්ගේ බඩුත් අව්ලක් නැ,
එත් මගේ motherboard 2ක්ම පිච්චුනා වොරන්ටි ඉවර උන ගමන්ම.
ලැප් ගැන නම් කියන්න දන්නේ නැ.
මුන් කරන තව හොරවදක් තියෙනවා.
උන් වොරන්ටි අවරුදු 3ක් දුන්න මගේ motherboard එකට. එත් ඇත්තටම අවරුදු 3ක් නැ.
වැඩේ උනේ මෙහෙමයි.
මගේ asus motherboard එක පිච්චුනේ වොරන්ටි ඉවර වෙන්න මාසෙකට විතර කලින්, ඉතින් මම අරන් ගිය මාරු කරන්න. එතකොට කිව්වා වොරන්ටි නැ කියල. මම කිව්වා එතකොට මේ බිලේ තියෙන්නේ කියල.
උ මට මෙහෙම පැහැදිලි කළා, (තම්බියෙක්)
Sir අපි හැම අව්රුද්දකටම දවස් 15ක් අයින් කරනවා නිවාඩු දවස් වලට, එතකොට අවරුදු 3ට දවස් 45ක් ඒ විදියට අයින් වෙනවා,
එහෙම ගත්තම මේකේ වොරන්ටි එවර වෙලා දැනට දවස් 15ක් වෙනවා.
උන්ගේ බිලේ එහෙම කිසිම දෙයක් ගහල නැ.
ඔය වගේ තව මොන ජිල්මාට් දෙනවා කියලනම් දන්නේ නැ, එයින් පස්සේ මම පැත්තේ යන්නේ නැ.
අනික මචන් අපේ ඕන තරම් සිංහල කඩ තියෙද්දී තම්බි කදෙටම රිංගන පුරුද්දක් මට නැ.
unity එකේ ට්යුලිප් කියල කඩයක් තියෙනවා, සිංහල කඩයක්, ලැප් එහෙම මාරම ගාන අඩුයි,
service එකත් උපරිමයි. උඹට ඕන උදව්වක් ගත්තහැකි.
නිකමට ගිහින් බලපන්, මම කියනවට නෙමේ

barclays කරගෙන් ගන්න එපා . උන් MSI original නෙවි කරන්නේ. කලින් PC MASTER කියල තිබුන SHOP එකේ (දැන් සිංහල කට්ටියක් කරන්නේ) මාර්ක් කියලා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහා ගෙන් බලන්න හොද LAP තියෙනවා.
man ge warranty nan ela. samahara ewage gaana thama saadarana natte 
ඒක උන්ගේ බිල් එකේ ගහලා තියෙනවා බන්..
![]()

ඌ තාම ඉන්නවද?barclays කරගෙන් ගන්න එපා . උන් MSI original නෙවි කරන්නේ. කලින් PC MASTER කියල තිබුන SHOP එකේ (දැන් සිංහල කට්ටියක් කරන්නේ) මාර්ක් කියලා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහා ගෙන් බලන්න හොද LAP තියෙනවා.
uraj ...MSI...hondi needa???අපේ උන්ට කියලා වැඩක් නැති නිසා......![]()