Bash scripting experts?

dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    bash වනාහී මනා රන් විමනකි. මා විසින් bash බාවිතයෙන් CGI web service පවා ලියා තිබේ. Bash හී කෙළ පැමීනීමට නම් GUI වෙනුවට console බාවිත කිරීම කල යතුය. තවද එකම දේ ක්‍රම n ගනනකින් කිරීම ට හැකි වීමද අනගිභවනීය වේ. මෙහි කෙළ පැමිනීම ඔබගේ කම්මැලි කමට සමානුපාතික වේ. හොඳම කම්මැලියන් විශිෂ්ඨ bash ක්‍රමලේඛකයන් වන්නාහ!.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ehema igena gena karanna puluwan ekak nemei oka..

    Mona mona hari atawapan...:yes: eth wadak na...aye amathaka wenawa..

    Mama bash walin git walata console UI ekak liwwa podi podi cli tools amunala..athal ekata :lol: eth dan mathaka na syntax nam..

    If else tikai, file ekak read karanna, IFS, shell redirection, loops wage dewal tikak danagattham loku gemak gahanna puluwan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    bash patta lesie neh ban. nikanma shell commands tika dammath wada karanawa. windows batch commands wage
    amuthuwen igenaganna ona naha terminal use karanawanam nitharaa.

    awashya wadeta witharak use karapan, tutorial balagena owa umbala igenaganna giyahama thamai bada yanne
     
    • Like
    Reactions: u_make_me_sick_

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    මොකක්ද ඕක ඉගෙන ගන්න එකේ වැදගත්කම?
    Task automate කරන එක නේද?
     
    • Like
    Reactions: Hecker