BAtapola Antenna

asanka300

Member
Oct 14, 2006
692
20
0
Ada ekak gaththa yaluwekge gedarakata. fiber eka Rs. 1800. normal plastic eka Rs. 1500. aulak nam ne wage. wire 40ft thiyanawa. one year warranty. ochcharai ithin denata danne.
 

dil4creation

Member
Jul 25, 2010
12
0
0
Colombo
අනේ කියන්නකෝ .........

අනේ ..... කවුරුත් දන්නේ නැද්ද මේ ANTANA එක ගැන ? අනේ අඩුමගානේ Telephone # එකක්වත් නැද්ද ආ ?:rolleyes: :rolleyes:
 

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    හොද බටපොල අන්ටනවක් ගන්න නම් ඉතින් බටපොලටම යන්න වෙනව. ගාලු එන වෙලවක කියපන් එකක් සෙට් කරල දෙන්නම්..

    කොලඹ තියන එව නම් පට්ටම චාටර්.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    ane oya eka eka antena hariyanne nehe...:no: mamath batapola antena use karala thiyenawa gedarai chamariyei...inna dihawata penne neththan ithin oya kiyanawa wage peanna gannenan nehe...:P Batapola eke gahala thiyenawane signal madi pethi walatath penawa kiyala...:rofl: ehemanan penne nehe...:rolleyes:
    nikan salli wiyadam karanne nethuwa DTV hari wena mokakhari ganin...eka sepai oya antena karakawa karakawa dangalanawata wada...:)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    iEkMrZvVx6WHI.jpg


    i8S1E2VTXa0v8.jpg



    ipaobbWnakc5d.jpg



    meka thamai ekama wisanduma.....:)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Machanla...........Batapola antenna gana danna kawuruth ennawado...... batapola antenna hodaida? :):):):):):):):):):)

    ගන්න නම් එපා මචන්. මෙලෝ දෙයක් හරියට පේන්නෑ. බටපොල කියල දැන් විකුනන්නෙ මාවරමණ්ඩියෙ පැත්තෙ හදන හොර එකක්. ඔරිගිනල් බටපොල එක නම් කොහොමද කියන් දන්නෑ. ගිය සතියෙ මම එකක් ගත්ත. කිසිම දෙයක් හරියට පේන්නෑ. ආපහු කඩේට දීලා සල්ලි ගත්තා. රුපියල් 1650 ක් බන්. :angry::angry::angry::angry:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මචං ඔරිජිනල් බටෙපාල ඒකනම් අවුලක් නෑ. ඒත් දැන් ෙගාඩක් තැන්වල තිෙයන්ෙන් ෙහාර ඒ්වා මචං. ඔරිජිනල් ඒකටනම් නියෙමටම ෙප්නවා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගන්න නම් එපා මචන්. මෙලෝ දෙයක් හරියට පේන්නෑ. බටපොල කියල දැන් විකුනන්නෙ මාවරමණ්ඩියෙ පැත්තෙ හදන හොර එකක්. ඔරිගිනල් බටපොල එක නම් කොහොමද කියන් දන්නෑ. ගිය සතියෙ මම එකක් ගත්ත. කිසිම දෙයක් හරියට පේන්නෑ. ආපහු කඩේට දීලා සල්ලි ගත්තා. රුපියල් 1650 ක් බන්. :angry::angry::angry::angry:

    :growl: :shocked: මාවරමණ්ඩිය පැත්තේ එකෙක් ගෙදරකටවත් වැද්ද ගන්න හොද නෑ.....ලෝක අණ්ඩපාලයෝ ඉන්නේ.......!! :growl: :angry:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    අපිත් පාවිච්චි කරන්නෙ බටපොල එක තමයි බන්. අවුලක් නැ..
    දැන් අවු: 6 ක් විතර වෙනවා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan batapola antana 2k thiyenawa aken hoda lankawe hada eka Chinese ekak thiyenawa ganna epaa eka balana widiya nam danne naha circuit borad eka chaina eke enne print board anik lankawe ake athin passala thiyenne machan
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    බටපොල ඇන්ටනා වර්ග කීපයක්ම තියනවා. අපේ ගෙදර තියෙන්නේ බටපොල-කොනෙක් කියලා එකක්. එලකිරි වගේ වැඩ.:yes::yes::yes::yes::yes: