BAtapola Antenna

chint

Well-known member
  • Oct 3, 2007
    16,235
    408
    83
    cgtech.lk
    iEkMrZvVx6WHI.jpg


    i8S1E2VTXa0v8.jpg



    ipaobbWnakc5d.jpg



    meka thamai ekama wisanduma.....:)

    :yes::yes:
    me set eka nam patta
     
    මචන් ඔය බටපොල ඇන්ටෙනා කියල දැන් එන ගොඩක් ඒවා ඇත්ත බටපොල ඇන්ටෙනා නෙවෙයි. ඒත් ඉතින් නියම ප්‍රමිතියට හදනවනම් කොහොම උනත් කමක් නැහැ.
    ඉස්සරවෙලාම බටපොල ඇන්ටෙනා කියල ප්‍රසිද්ධ වෙච්ච ඒවා හැදුවේ ඉස්කෝලෙක ඉලෙක්ට්‍රොනික් ගුරුවරයෙක්. දැන් පැන්ෂන්. ඒත් තාම එයා ඒවා හදනවා. බටපොල ටවුමෙමයි එයාගේ ගෙදර තියෙන්නේ. මමත් දවසක් හොයාගෙන ගියා. එයා දීපු ප්‍රසිද්ධියෙන් දැන් හැමෝම ප්‍රයෝජන ගන්නවා. බටපොල ටවුන් එකේම එයාගේ ගෝලයෝ කීපදෙන්ක්ම දැන් බටපොල ඇන්ටෙනා කියලා හදනවා. ඒත් ගුරුවරයාගේ එක නම් ඇත්තටම සුපිරි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක්ම නෑ.. දැන් බටපොල කියලා වෙන වෙන ඇන්ටනා එනවා.. ඒවා සමහර අය ගෙවල් වල හදන්නේ.. ඉලෙක්ට්‍රොනික් කඩ වලින් කෑලි අරගෙන හදනවා.. :)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    :growl: :shocked: මාවරමණ්ඩිය පැත්තේ එකෙක් ගෙදරකටවත් වැද්ද ගන්න හොද නෑ.....ලෝක අණ්ඩපාලයෝ ඉන්නේ.......!! :growl: :angry:

    :yes::yes: :P:P කව්ද පොල්ලක් තිබ්බෙ....:rolleyes:
     

    dulanjan1

    Member
    Jan 17, 2012
    5
    0
    0
    machan batapola antana tattu 3ka witara usa hariyakata hai karapuwama pennenane. oyagollo katahari hai karapuwama penawada?
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    HOGWA batapola කියල අටමගලකට මමත් අහු උනා පට්ටම ජරාවක් ඒක මේ කඩුවෙල පැත්තේ හොරෙක්ගෙ එකක් උගේ නම්බර් එකට කතා කරාම දෙන්නේ ලොරි ටෝක් එත් නිකන් පෙන අයි ටී එන් එකත් උගේ මගුලට ඩොට්