Bathroom බිත්ති TILE වෙනුවට

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Bathroom එකට බිත්ති TILE වෙනුවට TIle adhesive / Titinum වගේ කලවම් කරලා ගාලා එක ගන්න එක අවුලක් නැද්ද

    අඩු මුදලකට කරගන්න ඕනි එකයි බිමට විතරක් TILE
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    Bathroom එකට බිත්ති TILE වෙනුවට TIle adhesive / Titinum වගේ කලවම් කරලා ගාලා එක ගන්න එක අවුලක් නැද්ද

    අඩු මුදලකට කරගන්න ඕනි එකයි බිමට විතරක් TILE

    ගේ ඇතුලෙ නෙ තියෙන්නේනේ. කාලයක්යද්දි චාටර් ලුක් එකක් එන්න බලනවා බං.
     
    HmNRazor

    Well-known member
  • ෆුල් සිමින්ති retro / vintage ලුක් finishing එකට පලයන්, ඒක මාර ගති! හැබැයි ඒක නඩත්තුව නම් කොහොමද දන්නේ නෑ මදින්න කරන්න ගියාම පුකවල් ඉරෙනවාද දන්නේ නෑ සිමෙන්ති finishing එක නිසා.

    luxurious-bespoke-bathroom-walls-with-oslo-grey-in-satin-finish-wapping-london-decora-cement-i...jpg