Batman arkham origins screen shots

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    00e5.jpg

    batman arkham city ගහපු දවසෙම හිතා ගත්තා මේකේ අනිකත් කොහොම හරි ගහනවා කියල.
    දැන් ඉතින් batman arkham origins ත් ඇවිල්ල තියෙන්නේ. arkham city නොගහපු කෙනෙක් ඉන්නවනම් arkham origins අරන් ගහන්න. 100% වගකියනවා අති සුපිරි ගේම් එකක්. audio කොලිටියත් සුපිරියි.ඒක නිසා ගහන එක හොදට ගහන්න එපයි කියල සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්ත Beats head phone එකක්.

    yu7x.jpg


    මේ තියෙනේ මන් ගත්ත screen ෂොට්ස්. මේ මුල්ම ටිකේ විතරයි. තවම 4% යි ඉවර.

    4yva.jpg

    s7op.jpg

    5oav.jpg

    55pu.jpg

    c0t9.jpg

    prmg.jpg

    4gn0.jpg

    j03l.jpg

    43vk.jpg

    rz0r.jpg

    qplv.jpg

    orsx.jpg

    x4l7.jpg

    aoyl.jpg

    aj2x.jpg

    tl1f.jpg

    i6z5.jpg

    bszb.jpg

    zvic.jpg

    ezw6.jpg

    viwr.jpg

    gcoi.jpg

    7u1q.jpg

    p0qm.jpg

    yj14.jpg

    j1b3.jpg

    42l5.jpg

    bi8y.jpg

    9bw8.jpg

    zzwk.jpg

    f4d3.jpg

    fk35.jpg

    w01z.jpg


    arkham origins ගහන අනිත් අයත් තමන්ගේ screen ෂොට්ස් දාන්න.
     
    Last edited:

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Machan man Arkham City gahuwa.... Supiri game eka...
    Meka kohenda machan gaththe?????
    Man nam Games ganne Nugegodin.
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Xbox eke city eka echara graphics naha(gta 3 eke wage :S) dark wadith ekka, Deathstroketa gahanna bariuna dan busy assassins creed 4 blackflag gahanawa :P

    Assassins creed eke stunts + la noire detective stuff tibbanan patta

    Batman arkham origins typical superhero game ekak

    No Offence mage opinion eka witarai
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඔය Head Phone එක ගත්තෙ 29,400.00 ද..? මං ගාවත් එකක් තියෙනවා.. පට්ට සවුන්ඩ්..:love:

    ඔය ගේම වැඩද i3 Prossesser එකේ එහෙම..