ඔව් යකුනේ ජේ / සූම් ට ෆ්ලෑෂ් ගේ ස්පීඩ් එක ඕනේ වෙලොසිටි නිසා මැරෙන ලෙඩේ හොඳ කර ගන්න..![]()
අන්න උබට තේරුණා

Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ

ඔව් යකුනේ ජේ / සූම් ට ෆ්ලෑෂ් ගේ ස්පීඩ් එක ඕනේ වෙලොසිටි නිසා මැරෙන ලෙඩේ හොඳ කර ගන්න..![]()

අන්න උබට තේරුණා
Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ![]()
mn beluwa. ara body drop eka thama awla. e henry nan allan inne barrywa control karanna wennath puluwan. oya kiyana ekath wenna puluwan .
me dawas wala mn asama gotham walata![]()

velocity 6
velocity 9 hadanne catlin

ඒ උගේම dead body එකක් බ..ඔය බොරුවක් කරන්නේ... speedster කෙනෙකුට තැන දෙකක එකම වෙලාවේ ඉන්න පුළුවන්![]()
පෙරේද කතාවේදී ඔය සීන් ටික ගැන කියවුන.අද බැලුවම තම තේරුනේ.අන්න උබට තේරුණා
Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ![]()

ලබන සතියේ සුම් ගැන නැහැ වගේ.. Back Flash![]()

Body එක උගෙමයි බන්.. උබ හිතපන් විවරයක් close වෙද්දී කවුද එක ඉස්සරහා හිට ගෙන ඉන්නේ
අනික අර පොලවට ගහලා බිල්ඩින් කඩන එකා ආවම star lab එකට.. jay හිටියේ නැහැ..උ හිටියේ ඒ වෙලාවේ earth 2 නිසා![]()

දෙකම එකයි මචෝ...අලුත් එක කලින් එකට වඩා තාවකාලිකව සුව වෙනවා.එඡාරය් වෙනස![]()
trajectory ganneth ekane

ඔව්..එත් එකී වාෂ්ප වෙන්නේ ඒකිගේ ඇගේ speedstersල තියෙන සෙයිල නැති නිසා.. ඒ නිසයි Zoom තාම ඉතුරු වෙලා ඉන්නේ..උගේ ඔය සෙයිල තියෙනවා![]()

na neda ehema cells onina . jessy unath speedster kenek wenawane . ethana wenne cells degenrate wenawa as she gose faster and faster and vanishing wenawa speed force ekata turn wena pure speed force ekata![]()

මන් හිතන්නේ බන් jessy/kid flash දෙන්නම හරි විදියට හැදෙන්නේ... kid flash නම් හදන්නේ barray කරයනේ අර harrison wellsගේ formula එකම දාලා![]()