batman vs superman නිගා

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Thats My Spot

    OlzWFpp.jpg

    මමත් බුක් කළා ඔය ෂිට් සෙට් එකම 18 වෙනකන් :lol::lol::lol: මේක දැක්කම උඩ ගියා.. මේක අපි ට්‍රේලර් වලින් දකින කතාව නෙවෙයි දුවන්නේ ;);););)

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මමත් බුක් කළා ඔය ෂිට් සෙට් එකම 18 වෙනකන් :lol::lol::lol: මේක දැක්කම උඩ ගියා.. මේක අපි ට්‍රේලර් වලින් දකින කතාව නෙවෙයි දුවන්නේ ;);););)

    ඔතන තමයි සුපිරිම පොට් එක බන්. උබට මොලේ තියෙනවා :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    comic book eke thiyenne arun denage waliya ne ban. eka assata dooms day ekak oba gaththe ahawal ekatada?

    ara dark knight returns wage kala nam iwarane, massive ending ekak ekka

    "I didn't have to go easy on you. A different binding agent, a stronger mix... I want you to remember that. I wanted to remind you to stay out of my way. In all the years to come, in your most private moments, I want you to remember the one man who beat you!"

    ගිය අවුරුද්දේ part 1 සහ මේ අවුරුද්දේ part 2 එන්න තිබ්බේ.. මුල් අවුරුද්දේ සෙට් එකේ මුන් දෙන්නගේ ෆයිට් එකයි.. ( ජෝකරුයි රිඩ්ලයිත් ඉන්නවායි කියලා කියනවා ) පාර්ට් එකේ තමයි මුන් දෙන්නා එකතු වෙලා ෆයිට් එකයන්නේ ... දෙවෙනි එකේ අපි තාම නොදැකපු villain කෙනෙකුත් ඉන්නවා ;) ;)

    පාර්ට් දෙකකට එන්න තිබ්බ එකක් තනි එකක් කරපු නිසා තමයි

    dooms day ඉන්නේ නැත්තම් 2nd එකේ විතරයි මෑන්ස් ඉන්නේ.. තව කිවොත් මුන් මාව බෑන් කරයි :lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔතන තමයි සුපිරිම පොට් එක බන්. උබට මොලේ තියෙනවා :P

    එක පාරක් ගිහින් හැරිලා ආවා බන් රෙද්ද.. එකෙන් පස්සේ බුක් කොරලමයි යන්නේ :(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපෝ ඔය ඩිරෙක්ට් කරයා ගු හතයි..මන් නම් කලින්ම දන ගත්තා,පුබ්බන තරමට ෂෝ නැහැ කියලා..

    Man of steel මතකනේ..තනිකරම ආච්චාරුවක්

    ඔය ගෝතයා ෆිල්ම් ගහන්න දන්නේ නැහැ..මු DC කනවා..

    මිට වඩා මට නම් හොදයි බන් Flash :P ඊයේ කොහොමද,එළනේ.. අනික මන් දන්න තරමට Flash season 05 එකේ superman,batman ෆුල් සෙට් එකම එනවා :D

    Anyway 2016 බෙස්ට් film වෙන්නේ Civil War :P
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    අපෝ ඔය ඩිරෙක්ට් කරයා ගු හතයි..මන් නම් කලින්ම දන ගත්තා,පුබ්බන තරමට ෂෝ නැහැ කියලා..

    Man of steel මතකනේ..තනිකරම ආච්චාරුවක්

    ඔය ගෝතයා ෆිල්ම් ගහන්න දන්නේ නැහැ..මු DC කනවා..

    මිට වඩා මට නම් හොදයි බන් Flash :P ඊයේ කොහොමද,එළනේ.. අනික මන් දන්න තරමට Flash season 05 එකේ superman,batman ෆුල් සෙට් එකම එනවා :D

    Anyway 2016 බෙස්ට් film වෙන්නේ Civil War :P

    අනිත් උන්ගේ Reviews බලන්න එපා බන් . උබම බලලා තීරනය කරපන් . Zack කාරයගෙ Watchmen එහෙම උබ බලලා නැතුව ඇති මට හිතෙන්නේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපෝ ඔය ඩිරෙක්ට් කරයා ගු හතයි..මන් නම් කලින්ම දන ගත්තා,පුබ්බන තරමට ෂෝ නැහැ කියලා..

    Man of steel මතකනේ..තනිකරම ආච්චාරුවක්

    ඔය ගෝතයා ෆිල්ම් ගහන්න දන්නේ නැහැ..මු DC කනවා..

    මිට වඩා මට නම් හොදයි බන් Flash :P ඊයේ කොහොමද,එළනේ.. අනික මන් දන්න තරමට Flash season 05 එකේ superman,batman ෆුල් සෙට් එකම එනවා :D

    Anyway 2016 බෙස්ට් film වෙන්නේ Civil War :P

    ඕයේ.උඹ කොයි පැත්තේද?
    iron මෑන් ද? කැප්ටන්ද?
    ෆ්ලෑෂ් එකත් දැන් ටික ටික නැගල එනවා.

    බැට්මැන් එක සෑහෙන බලාපොරොත්තු තියන් හිටිය,
    ගැනියෙකුයි,villain ලා රලකුයි දාල එක චා වෙලා වගේ. :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඕයේ.උඹ කොයි පැත්තේද?
    iron මෑන් ද? කැප්ටන්ද?
    ෆ්ලෑෂ් එකත් දැන් ටික ටික නැගල එනවා.

    බැට්මැන් එක සෑහෙන බලාපොරොත්තු තියන් හිටිය,
    ගැනියෙකුයි,villain ලා රලකුයි දාල එක චා වෙලා වගේ. :sorry:

    මන් කැපාගේ පැත්තේ.. :P
    පදත්තරයාගේ හෙන ලයින් බන්.. ;)

    ෆ්ලෑෂ් එකත් දැන් ටික ටික නැගල එනවා.
    දැන් ටියෙනම හොදම Tv series එකනේ,අයිත නගින්න දෙයක් නැහැ :D

    ඔව් බන් අනික එපා කරපුම රෙද්ද හැම එකටම දැන් Gay character දානවා..මට නම් එපා කරපුම දෙයක් ඕක..

    Lex Luthor gay :angry::angry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මන් කැපාගේ පැත්තේ.. :P
    පදත්තරයාගේ හෙන ලයින් බන්.. ;)
    දැන් ටියෙනම හොදම Tv series එකනේ,අයිත නගින්න දෙයක් නැහැ :D
    ඔව් බන් අනික එපා කරපුම රෙද්ද හැම එකටම දැන් Gay character දානවා..මට නම් එපා කරපුම දෙයක් ඕක..

    Lex Luthor gay :angry::angry:

    මට කැපාව අල්ලන්නේ නැ.:D
    ලයින් තම උගේ.:yes:
    iron මැන් සමහර වෙලාවට නානවා.ඉහගෙන:yes:

    ඒ මොකද බන් කලින් ආපු ඒවායේ හිටපු ලෙෂ් ලුතර් gay නෙමේනේ.:eek:
    ෆ්ලෑෂ් එකේ කළු කෙල්ල තම ටිකක් අකමැති.:eek:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තව ඔන්න බලපන් මේ ෆිල්ම් එක box office ගහනවා..මිනිස්සු බැන බැන බලනවා :P (මොකද මේ චරිත පටම්ම ප්‍රසිද්ද ඒවනේ)

    Jurassic Park මතකනේ...එන්න කලින් කි දෙනෙක් බැන්නද

    Marvelලගේ වලියක් පටන් ගත්තම එක පැයක් විතර යනවා..මතක avengers first එකේ අන්තිම වලිය..මුන් අන්තිම වලිය යන වෙලාව අඩුයි.. අනික Joke කැලි මදි...මුන්ගේ ෆිල්ම් Dak side එකට බර වැඩි
     
    මට trailer එක දැක්කම හිතුනේ ෙෂ් ලුතර් gay කියලා :(

    ෆ්ලෑෂ් එකේ Iris West මටත් දිරවන්නේ නැහැ..

    කැත්ලින්, Cisco නම් අල්ලනවා ;)
     
    උඹ ඩ්රෙඩ්පූල් බැලුවද?
    එකනම් අවුල නැනේ.
    ගොඩ කාලෙකට පස්සේ ගේ නැතුව හොඳ එකක් බැලුව.
    හැබැයි තම TS තියෙන්නේ
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සිරාම අතල් එකක් ගන්න ඕනෙනම් Comic කියවපන් බන්.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    උඹ ඩ්රෙඩ්පූල් බැලුවද?
    එකනම් අවුල නැනේ.
    ගොඩ කාලෙකට පස්සේ ගේ නැතුව හොඳ එකක් බැලුව.
    හැබැයි තම TS තියෙන්නේ
    ;)
    තාම හොද කොපියක් ආවේ නැනේ බන්

    star wars force awakens ගත්තා,තාම බලන්න බැරි උනා..:(
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63

    උඹ ඩ්රෙඩ්පූල් බැලුවද?
    එකනම් අවුල නැනේ.
    ගොඩ කාලෙකට පස්සේ ගේ නැතුව හොඳ එකක් බැලුව.
    හැබැයි තම TS තියෙන්නේ

    Deadpool ගේ යාලුවාWeasei . උ නම් Gay :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට trailer එක දැක්කම හිතුනේ ෙෂ් ලුතර් gay කියලා :(
    ෆ්ලෑෂ් එකේ Iris West මටත් දිරවන්නේ නැහැ..
    කැත්ලින්, Cisco නම් අල්ලනවා ;)
    :D
    Cisco නම් පට්ට.උගේ කැරැක්ටර් එක උ හොඳට කරනවා.
    උඹ මේ පාර එක බැලුවද?

    සිරාම අතල් එකක් ගන්න ඕනෙනම් කියවපන් බන්.

    කියවන්න වෙලවක් තම නැත්තේ.
    game of thrones එකත් තම කියවල ඉවර ne.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ;)
    තාම හොද කොපියක් ආවේ නැනේ බන්

    star wars force awakens ගත්තා,තාම බලන්න බැරි උනා..:(

    ඔව් බන් මන් බලපු එකෙත් හිටපු ගමන් එක එක එවුන් නැගිටලා යන කෑලි තියෙනවා.:lol::lol:

    data ඉවරයිනේ.අපරාදේ මාසේ ඉවර වෙනකන් ඉන්න වෙනවා.:(

    Deadpool ගේ යාලුවාWeasei . උ නම් Gay :lol:

    :sorry:
    අප්පට උඩු මට note වුන් නැ බන්.
    action ටික තම බැලුවේ.
    එපා වෙනවා නේ.
    gay කෑලි නැති එකක්වත් නැද්ද බන් දැන්.:sorry: