Batman vs Superman සහ Iron Man vs Captain America වලියට හේතුව.

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Batman vs Superman සහ Iron Man vs Captain America වලියට හේතුව.

    Batman v Superman: Dawn of Justice සහ Captain America: Civil War කියන්නේ 2016 අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන සුපිරිම චිත්‍රපට දෙකක්. මේ චිත්‍රපට දෙක අනිත් ඒවාගෙන් වෙනස් වෙන්නේ වන්ගේ වීරයෝ, ඒ කියන්නේ superheroesලා දෙන්නෙක් එකිනෙකාට විරුද්දව සටන් වදින නිසයි. ඉතින් මේ වලියට දෙකට හේතුවක් හොයාගෙන ගිය ටිකිරි මොලකාරයෙක්ට, මේ වලි වලට හේතු පාදක වෙන හේතුව හොයාගන්න හම්බු වෙලා. බලන්නකෝ ඒකෙත් හැටි.


    aPGM1Vq_460s_v1.jpg


    -source 9gag.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    I want you to remember, Clark…in all the years to come…in your most private moments…I want you to remember…my hand…at your throat…I want…you to remember…the one man who beat you.


     
    Last edited:
    • Like
    Reactions: tharakanilupul

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    I want…you to remember…the one man who beat you. :shocked::shocked::shocked:

    hqdefault.jpg

    මේකේ ඇත්තටම batman මැරෙන්නේ නෑලු නේද බන්. මූ මැරුනා වාගේ පෙන්නල underground යනවාලු ඌගෙ පුතාව පුහුණු කරන්න. ඒ කියන්නේ son of batman. Rep given
     
    • Like
    Reactions: tharakanilupul

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේකේ ඇත්තටම batman මැරෙන්නේ නෑලු නේද බන්. මූ මැරුනා වාගේ පෙන්නල underground යනවාලු ඌගෙ පුතාව පුහුණු කරන්න. ඒ කියන්නේ son of batman. Rep given

    not his son, its sons of batman, batman's followers.

    batman fakes his death but at the end superman finds out he faked it.

    watch following movies

    dark knight returns part 1
    dark knight returns part 2