Batman vs Superman සහ Iron Man vs Captain America වලියට හේතුව.
Batman v Superman: Dawn of Justice සහ Captain America: Civil War කියන්නේ 2016 අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන සුපිරිම චිත්රපට දෙකක්. මේ චිත්රපට දෙක අනිත් ඒවාගෙන් වෙනස් වෙන්නේ වන්ගේ වීරයෝ, ඒ කියන්නේ superheroesලා දෙන්නෙක් එකිනෙකාට විරුද්දව සටන් වදින නිසයි. ඉතින් මේ වලියට දෙකට හේතුවක් හොයාගෙන ගිය ටිකිරි මොලකාරයෙක්ට, මේ වලි වලට හේතු පාදක වෙන හේතුව හොයාගන්න හම්බු වෙලා. බලන්නකෝ ඒකෙත් හැටි.
-source 9gag.