BBC LTTE Documentary

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    මේක ටිකක් පරණ එකක් දන් මේකේ ඉන්න එවුන් ලොවෙත් නැහැ අපි යුද්දේ දිනලත් ඉවරයි...
    මම මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාගේ ආර්ථික ප්‍රතිපත්ති වලට එකඟ නැහැ
    ඒත් මේවා බලද්දී අපිට පේන්නේ LTTE එකේ පරම හතුරෝ

    S.W.R.D බන්ඩාරණායක
    සිරිමාවෝ බන්ඩාරණායක
    මහින්ද රාජපක්ශ

    ​
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    මේ ඩොකියුමන්ට්‍රියේ ඉන්න සුද්දියෝ වත් සුද්දොවත් ලංකාවේ ඇත්ත දන්නෙ නැ,කොහෙන් හරි කියවපු,කියපු කෙහෙල්මලක් තමා මෙයාල දොඩවන්නෙ.මෙක එකපාර්ශවියයි,බිබිසි කාරයා කොහොමත් එහෙමයි,ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා දමිල පුද්ගලයෙක් උනාට බොහොම සමබර පුද්ගලයෙක්,මේ ඔහු වරක් ලංකාවට ඇවිත් කල දෙශනයක්,මෙහු ලංකාවේ ගැටලුවට හෙතුපාදක වුනු මුල බිජය ගැන යම් සටහනක් තබනවා,ඔය ප්‍රශ්න හැදුවේ වෙන කවුරුත් නෙමෙයි ඔය කියන සුද්දොම තමා.උන කලේ යන යන රටේ ඉන්න ජාති බෙද බින්න කරන එක තමා (Divide & Rule Policy),එකම තමා දමිලටත් සිංහලයාටත් කලේ,එයින් එහා ගිහින් තව උඩරට පහතරට කියලා භෙදයකුත් මෙයාලා නිර්මාණය කලා.මුං කලේ පුළුවන් තරම් මිනිස්සු කොටවන එක තමා.දැන් අපට බන කියන්න එනවා.

    http://youtu.be/t4mgcO8BnGE?t=12m20s

    මෙන්න මෙතන ඉඳන් අහන්න,සුද්දා ගේ කාලේ සිංහලයාට වඩා තැන දුන්නෙ දමිලයාට,ඔවුන්ට සුදු රජය කාලේ අසිමිත ලෙස තැනක් දුන්නා (ජනගහන අනුපාතයෙන් තොර) එ අවස්ථාව සිංහලයාට දුන්නෙ නැ,හැබැයි එක නිදහසෙන් පස්සෙ දමිලයාට අහිමි උනා (අනුපාතයට තැන ලැබුනා) ඔන්න ඔතනින් තමා ලෙඩ ඔක්කොම හට ගත්තෙ.
     
    Last edited:

    :yes::yes: eka tamai case eka, eka tamai ung hamoma ratawal walata kale :)

    Last edited: