bbs & sinhale

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ගල්කිස්සේ එකම නෙවේ මෑත කාලේ බොදුබලේ ඇතුළු හැම බලයක්ම කරපු ඒවා ඔක්කොම මම කියන්නේ, බලන මිනිහට බොදුබලේ උනත් රාවනා බලේ උනත් වෙන බලයක් උනත් ඔක්කොම සිවුර දාගත්ත හාමුදුරුවරු විදිහට නෙ පේන්නේ.

    ගේමට ගියාම අපිටම කෙළවෙන සීන් එකක් තියෙන්නේ. අන්තිමට ඇත්තටම නීතිවිරෝධීව ඉන්න සෙට් එකක් එක්ක ගේම ඇද්දත් කවුරුත් ගණන් ගන්නේ නැතිවෙයි.

    ඔහොම උඩින් පල්ලෙන් හිතන්න එපා මචන්. හැමෝගෙම සිවුර කහ උනාට මෙතන පට්ට ගේමක් තියෙනවා. විරුද්ධ ජාති එක්ක යන ගේමකට වඩා සිංහල-සිංහල දේශපාලන පක්ෂ/පුද්ගලයින්ගෙ අතර යන ගේමකුයි මෙතන යන්නෙ.

    උදාහරණයක් කිව්වොත්, උබත් කියපු විදිහට රෝහින්ග්‍යා අනාථයින්ට හීන් නූලෙන් ගහන්න තියෙන ගේමක් හාමුදුරුවරුයි මහාකළු සිංහළයොයි එකතු වෙලා පිස්සු නටලා වැඩේ ගූ කරලා දැම්මා. හාමුදුරුවන්ව පොලීසි ගෙනියනකොට, මෙන්න චීවරයට සලකන හැටි කියනවා. ඩෑන්ලා වගේ හොර කපුවන්ව හිරෙ දානකොට අන්න ශෙයා කරන්න ගන්නවා සිංහල විර පුතෙක් රට ගැන කතා කරලා හිරේ ගියා කියලා. ඒ අස්සේ ඩෑන් කාටත් හොරා "මල්ලි සල්ලි තමයි ප්‍රශ්නෙ" කියලා කාටත් හොරෙන් ගෑනිගෙ එකවුන්ට් එකට සල්ලි දම්ම ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සෙ යූන් එන් එකෙන් අනතුරු අඟවනකොට රජයෙන් අනාථයින්ට විශේෂ වරප්‍රසාද දෙනවා. එතකොට ආයිත් ඒවා පෙන්නලා අර කෑගහපු අය දේශපාලන වාසි ගන්නවා.

    එක ගලෙන් කුරුල්ලො කීයද?

    1) ඩෑන් සල්ලි හෙව්වා
    2) ඩෑන් මෝඩ සිංහළු අතරේ වීරයෙක් උනා
    3) හාමුදුරුවරු හිරේ දානවා කියලා අනුකම්පාව දිනාගන්නවා
    4) රජය අනාථයින්ගෙ පැත්ත ගත්තා කියලා එතනිනුත් වාසියක් ගන්නවා
    තව පොඩි පොඩි වාසි තිබ්බත් ඒවා නොකියා ඉන්නම්කො
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,545
    3,228
    113
    මෙතන ප්‍රශ්නේ බන් අපි කරන්නේ එකක් එලියට යන්නේ වෙන එකක් :oo: දැන් බේරුවල සීන් එකේ අරුන් ගල් ගහල පෙරහැර අවුස්සපු කතා කවුරුත් කියන්නේ නෑ නෙ. දැන් ඒක ඉතිහාසගත වෙලා තියෙන්නේ බෞද්ධ හාමුදුරුවූ සෙට් එකක් මුස්ලිම්වරු ඉන්න පැත්තකට සෙනග එක්ක ගිහින් ගෙවල් ගිනි තිබ්බා මිනිස්සු මැරුවා කියල. කොහෙන් ගියත් සුලුතරේට තමා අනුකම්පාව යන්නේ. මෙතනත් සරණාගත ටැග් එක තියෙද්දී උන් නීති විරෝධිව එතන හිටියත් අනුකම්පාව උන්ට යන්නේ.
    ඔන්න ඕක වැරදියි. සුළුතරය ට නෙවෙයි බහුතරයටයි බලය තියෙන්නේ. ඒ ගොල්ලෝ කියන එකයි අහන්නේ.
    අද ලෝකය රටවල් වශයෙන් වෙන් වෙලා තියෙන්නේ භූමිය වශයෙන් විතරයි. සමාජය වශයෙන් තනි එකක්. අද ලෝකයේ කොහේ මොනවා උනත් තත්පර ගානකින් අනිත් හැම කෙනෙක්ම දන්නවා. ඒ සමාජයේ මුස්ලිම් කියන්නේ බහුතරය. සිංහල එක්කෙනෙක් වචනයක් කියද්දී ඒක වැහෙන්න කතාකරන්න ලක්ෂ ගානක් ඉන්නවා. අනික මුස්ලිම් කියන්නේ ගෝත්‍රික මනසක් තියන කොටසක්. වැරදියට කියනවා නෙවෙයි ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ වෙනුවෙන් ඕනම දෙයක් කියනවා කරනවා. හරි වැරදි නෑ මුස්ලිම් නම් එයාගේ පැත්තට කතා කරනවා. බුරුමයේ සිද්ධියත් එහෙමයි. බුරුම ජාතිකයෝ සුළුතරය. මත වාදය හදන්නේ මුස්ලිම් බහුතරය.
    අනික ලෝකයේ හැම රටකම ඒ ගොල්ලෝ ඉන්නවා ලක්ෂ කෝටි ගණනින්. ඒ ගොල්ලන්ට පුළුවන් මතය වෙනස් කරන්න. අනික ඒ රටවල් වල නායකයෝ ඇත්ත දන්නවා උනත් මුස්ලිම් චන්ද තියන නිසා ඒ පැත්ත ගන්නවා. සිංහල, බුරුම චන්ද ඒ රටවල් වල නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Muslim gotra manasak thiyana un num kawuda baj kalifa haduwe :P

    5190_300x415_4769.jpg

    Mokada hotel atlatic haduwe :P

    2324530.jpg

    Ai ape un thawamath unge nodiunu gotrika ratawal walata yane :P

    Polowe paya gahala kata karapan bun :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මදූෂා රෙද්ද උස්සපු නැති නිසා අජිත් සිංහලේ එකෙන් වෙන් උනේ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    මුස්ලිම් අන්තවාදය කියන්නෙ ස්වාබාවිකව මිනිස් ස්0හතිය ලොකෙන් තුරන් කරන්න නිර්මානය වෙච්ච දෙයක්... මොන අන්තවාදය නැති කරත් එ අන්තවාදය නති කරන්න උත්සාහ කරන්න නරකයි..:)

    උඹෙ කතාව මම පිලිගන්නව
    එ්ත් බලපං අපේ හැත්ත මෙතනත් වැඩ වරද්දගනනෙ (කතාව ඇත්තනම්)
    නැත්තං රෙස්පට් එකේ ඔය ඔක්කොම ටික පිටුවහල් කරන්ඩ තිබුණ..
    යටින් වෙන්නෙ එක කතාවක්
    උඩට එන්නෙ වෙනවෙන කතා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    මිනිස්සු විතරක් නම් කමක් නෑ මුන් සත්තුන්වත් මරනවනෙ. මුන් මරන්නෙ නැත්තේ ඌරව විතරයි. එතකොට මුන් පෘථිවියෙ ඌරෝ විතරක් ඉතුරු කරන්නද හදන්නෙ

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    :baffled::baffled:

    ගොඨාබය රජ කරවන වියත් මගට එලිය අල්ලන එක තමයි කර කර හිටියෙ. බොබසෙ ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් කියලා දැන් තේරුම් අරගෙන ඒවා තහනම් කරන්නලු. බැසිලුත් ඊයෙ උතුරට ගිහින් අපේ හමුදාව යුධ අපරාධ කරා කියලා. උතුරෙ ඉඩම් වලින් හමුදාව අයින් වෙන්න ඕනෙ කියලා. කාලෙන් කාලෙට ස්ට්‍රැටජි මාරු කරන්නත් එපැයි ඉතින්.

    :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සැහෙන්න පොයින්ට් පෙන්නලා කතා කරන්න පුලුවන් සිද්දි. පොස්ට් දෙක තුනක්ම දැක්කා.. සිල්බිදිනවා වගේ බ්‍රේක් කරන්න පුලුවන් පොයින්ට්ස්. ඒත් හිත් රිදෙන නිසා මුකුත් නොකියා යන්නම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    සැහෙන්න පොයින්ට් පෙන්නලා කතා කරන්න පුලුවන් සිද්දි. පොස්ට් දෙක තුනක්ම දැක්කා.. සිල්බිදිනවා වගේ බ්‍රේක් කරන්න පුලුවන් පොයින්ට්ස්. ඒත් හිත් රිදෙන නිසා මුකුත් නොකියා යන්නම්.

    සිංහල ජාතිය විනාස වෙන්නෙ සිංහල එවුන් නිසාමයි. මට එච්චරයි කියන්ඩ තියෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    ඔහොම උඩින් පල්ලෙන් හිතන්න එපා මචන්. හැමෝගෙම සිවුර කහ උනාට මෙතන පට්ට ගේමක් තියෙනවා. විරුද්ධ ජාති එක්ක යන ගේමකට වඩා සිංහල-සිංහල දේශපාලන පක්ෂ/පුද්ගලයින්ගෙ අතර යන ගේමකුයි මෙතන යන්නෙ.

    උදාහරණයක් කිව්වොත්, උබත් කියපු විදිහට රෝහින්ග්‍යා අනාථයින්ට හීන් නූලෙන් ගහන්න තියෙන ගේමක් හාමුදුරුවරුයි මහාකළු සිංහළයොයි එකතු වෙලා පිස්සු නටලා වැඩේ ගූ කරලා දැම්මා. හාමුදුරුවන්ව පොලීසි ගෙනියනකොට, මෙන්න චීවරයට සලකන හැටි කියනවා. ඩෑන්ලා වගේ හොර කපුවන්ව හිරෙ දානකොට අන්න ශෙයා කරන්න ගන්නවා සිංහල විර පුතෙක් රට ගැන කතා කරලා හිරේ ගියා කියලා. ඒ අස්සේ ඩෑන් කාටත් හොරා "මල්ලි සල්ලි තමයි ප්‍රශ්නෙ" කියලා කාටත් හොරෙන් ගෑනිගෙ එකවුන්ට් එකට සල්ලි දම්ම ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සෙ යූන් එන් එකෙන් අනතුරු අඟවනකොට රජයෙන් අනාථයින්ට විශේෂ වරප්‍රසාද දෙනවා. එතකොට ආයිත් ඒවා පෙන්නලා අර කෑගහපු අය දේශපාලන වාසි ගන්නවා.

    එක ගලෙන් කුරුල්ලො කීයද?

    1) ඩෑන් සල්ලි හෙව්වා
    2) ඩෑන් මෝඩ සිංහළු අතරේ වීරයෙක් උනා
    3) හාමුදුරුවරු හිරේ දානවා කියලා අනුකම්පාව දිනාගන්නවා
    4) රජය අනාථයින්ගෙ පැත්ත ගත්තා කියලා එතනිනුත් වාසියක් ගන්නවා
    තව පොඩි පොඩි වාසි තිබ්බත් ඒවා නොකියා ඉන්නම්කො

    ඩෑන් කියන්නෙ මොකාද බං. මම මොකුත් දන්නෙ නෑනෙ බලං යනකොට
    අර මිනිස්සුන්ට විරුද්ධව උද්ඝෝෂනය කරපු කිහිප දෙනෙක් අත්තඩංගුවට ගත්ත කියල පවෘත්තිවල කියනව ඇහුණ එච්චරයි..
     
    මෙහෙමයි මට මෙතන පෙනුනේ සින්හල උන්ගේ වැරදි විතරක්ම නෙමෙයි. එක්කෙනෙක් බර්ජ් කලීෆා එක ගැන පෙන්නලා කියපු පොයින්ට් එකත් ලෙසටම බින්දැකි. එහෙම බලපුවහම සින්හලු විතරක් නෙමෙයි, මේ ත්‍රේඩ් එකේ දෙපැත්තෙම උන් ඩිෆෙන්ඩ් කරන සාදක අමූලික බොරු.
     
    • Like
    Reactions: AnuradhaRa

    ඉතිං බං අපිට ඇත්ත පැහැදිලි කරල දියන්කො
    ඒකනෙ වටින්නෙ.. :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම උඩින් පල්ලෙන් හිතන්න එපා මචන්. හැමෝගෙම සිවුර කහ උනාට මෙතන පට්ට ගේමක් තියෙනවා. විරුද්ධ ජාති එක්ක යන ගේමකට වඩා සිංහල-සිංහල දේශපාලන පක්ෂ/පුද්ගලයින්ගෙ අතර යන ගේමකුයි මෙතන යන්නෙ.

    උදාහරණයක් කිව්වොත්, උබත් කියපු විදිහට රෝහින්ග්‍යා අනාථයින්ට හීන් නූලෙන් ගහන්න තියෙන ගේමක් හාමුදුරුවරුයි මහාකළු සිංහළයොයි එකතු වෙලා පිස්සු නටලා වැඩේ ගූ කරලා දැම්මා. හාමුදුරුවන්ව පොලීසි ගෙනියනකොට, මෙන්න චීවරයට සලකන හැටි කියනවා. ඩෑන්ලා වගේ හොර කපුවන්ව හිරෙ දානකොට අන්න ශෙයා කරන්න ගන්නවා සිංහල විර පුතෙක් රට ගැන කතා කරලා හිරේ ගියා කියලා. ඒ අස්සේ ඩෑන් කාටත් හොරා "මල්ලි සල්ලි තමයි ප්‍රශ්නෙ" කියලා කාටත් හොරෙන් ගෑනිගෙ එකවුන්ට් එකට සල්ලි දම්ම ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සෙ යූන් එන් එකෙන් අනතුරු අඟවනකොට රජයෙන් අනාථයින්ට විශේෂ වරප්‍රසාද දෙනවා. එතකොට ආයිත් ඒවා පෙන්නලා අර කෑගහපු අය දේශපාලන වාසි ගන්නවා.

    එක ගලෙන් කුරුල්ලො කීයද?

    1) ඩෑන් සල්ලි හෙව්වා
    2) ඩෑන් මෝඩ සිංහළු අතරේ වීරයෙක් උනා
    3) හාමුදුරුවරු හිරේ දානවා කියලා අනුකම්පාව දිනාගන්නවා
    4) රජය අනාථයින්ගෙ පැත්ත ගත්තා කියලා එතනිනුත් වාසියක් ගන්නවා
    තව පොඩි පොඩි වාසි තිබ්බත් ඒවා නොකියා ඉන්නම්කො
    කොහොමහරි අපි වැඩේ අනාගෙන නාගන්න බව විතරයි මට පේන්නේ :oo:

    අනික් අතට අපි මේ ගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් ඕවගේ වැරදි කියන එකත් බොරු වැඩක්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සැහෙන්න පොයින්ට් පෙන්නලා කතා කරන්න පුලුවන් සිද්දි. පොස්ට් දෙක තුනක්ම දැක්කා.. සිල්බිදිනවා වගේ බ්‍රේක් කරන්න පුලුවන් පොයින්ට්ස්. ඒත් හිත් රිදෙන නිසා මුකුත් නොකියා යන්නම්.
    ඔන්න ඔහේ කියලා දාපන් බන්

    ඩෑන් කියන්නෙ මොකාද බං. මම මොකුත් දන්නෙ නෑනෙ බලං යනකොට
    අර මිනිස්සුන්ට විරුද්ධව උද්ඝෝෂනය කරපු කිහිප දෙනෙක් අත්තඩංගුවට ගත්ත කියල පවෘත්තිවල කියනව ඇහුණ එච්චරයි..

    ඩෑන් ප්‍රියසාද් කියලා ගූගල් කරල බලපන්. ඌ කපුවෙක්ලු, පාට් ටයිම් බිස්නස් එකක් හැටියට ජාතිය ගැනයි ආගම ගැනයි කතා කරනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    කොහොමහරි අපි වැඩේ අනාගෙන නාගන්න බව විතරයි මට පේන්නේ :oo:

    අනික් අතට අපි මේ ගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් ඕවගේ වැරදි කියන එකත් බොරු වැඩක්.

    මට දැනගන්ඩ ඕන මේ හැම සිද්ධියකම ඇත්ත නැත්ත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    කොහොමහරි අපි වැඩේ අනාගෙන නාගන්න බව විතරයි මට පේන්නේ :oo:

    අනික් අතට අපි මේ ගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් ඕවගේ වැරදි කියන එකත් බොරු වැඩක්.

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    ඔන්න ඔහේ කියලා දාපන් බන්

    ඩෑන් ප්‍රියසාද් කියලා ගූගල් කරල බලපන්. ඌ කපුවෙක්ලු, පාට් ටයිම් බිස්නස් එකක් හැටියට ජාතිය ගැනයි ආගම ගැනයි කතා කරනවා

    '
    '
    '
    '
    '
    '
    '
    '
    '

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,590
    1
    42,703
    113
    මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට එරෙහිව දැඩිව අදහස් ප්‍රකාශ කිරීම නිසා පසුගිය දින කිහිපයේ මුහුණුපොතේ ජනප්‍රියව සිටි “ඩෑන් ප්‍රියසාද්“ අද (15) කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 10ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතීන් අතර සමගියට බාධා වන සේ අදහස් ප්‍රකාශ යැයි චෝදනා කරමින්.පසුගිය දිනක තව්හිද් ජමාත් නම් සංවිධානයක් විසින් මෙරට ඉස්ලාමීය ශරීයා නීතිය ස්ථාපිත කරන ලෙස බලකරමින් කුඩා දැරියන් විවාහ කරගැනීමේ ආගමික අයිතිය ඉල්ලමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර, එහිදී එම සංවිධානයේ ප්‍රධානියා ලෙස පෙනී සිටින අබ්දුල් රාසීක් නමැත්තා මහ සංඝරත්නය ඉලක්ක කරමින් පහත් ලෙස බැණවැදී තිබුණා.

    එම උද්ඝෝෂණයට එරෙහිව “ඩෑන් ප්‍රියසාද්“ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැක්වූ අදහස් අන්තර්ජාලයේ ඵලකර තිබුණු අතර එමගින් ඔහු කියා සිටියේ අන්තවාදී අමන ඉස්ලාම් ආගමික නීති ක්‍රියාත්මක කිරීමට මෙරට තුළ ඉඩදිය නොහැකි බවයි.ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගතකර ඇත්තේ නීතීඥ සහයත් ලබා ගැනීමට ඉඩ නොදෙමින් බව නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි. ඔහු දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.