BCS ගණන් තියෙනවද?

saja

Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    BCS වැඩක් නෑ , හේතුව කියපන් බලන්න , ඔය කියන විදිහට BCS වැඩක් නැතිනම් ලංකාවේ හෙට ඉඳන් BCS මකබවිලයන්න ඕනේ නේ , ඊත් තාම තියෙනවා නේ ද ? එතකොට ACS එකට මොකද උනේ , ඇයි ACS exam එකට වෙච දේ BCS exam උනේ නැත්තේ?

    BCS වැඩක් නැ කියන අයියලට කියන්න තියෙන්නේ පුළුවන් නම් BCS exam එක කරලා world prize එක්කක් අරගෙනේ මාර්ක් ශීට් එක පෙන්නපන් කෝ

    BCS කරලා හොද result තියෙන කෙනෙකුට ජොබ් එක්කක් නැ කියල proof එකක්ක පෙන්නපන් කෝ.

    bit කරපන් මචන් අවුලක් නෑ. ඕක පටන් ගද්දි ගොඩක් පටන් ගත්තත් අතර මගදී හැලෙන උන් වැඩි.ඉවර කරන දිගටම කරාම වැලියු එකක් තියෙනවා. BCS නම් වැඩක් නෑ.
     
    Rebellion88

    Member
    May 22, 2017
    2
    0
    0
    Mama karanne BCS. Eketh certificate level eke networks wala podi maths tikak set una. AL or OL IT wala thiyana maths but Dip level eke thiyanawa tikak. Mehemayi maths and IT yanne ekata. Ada kale bari deyak naa bn. Ubata maths ba kiyanne ai? Mona maths da bari? Basic statistics wala awulak athi. Poddak uthsaha karapn.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63

    Thankx for the comment machan.mata machan IT anik subjects nothing. 1st year eka okkoma goda damma padam karannet nathuwa.maths eka hindai hirawela inne.BCS eke maths tibbata BIT tharam amaru nathuwa ati ne.Mn asa IT subjects karanna. Mata dan ona degree ekak bn.BCS eket maths amarui nm mn BA ekak wage karanawa
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63

    karan eka atha arinna epa..ganan igena ganin...issarhata palayan

    අමාරු කියල රෙද්දක් නෑ යකෝ. youtube එකේ අමාරු ඒවා තියනවනම් search කරපන්..ඕනිම රෙද්දක basic අල්ලගනින් ඊට පස්සේ අව්ලක් නෑ.එත් තේරෙන්නේ නැත්නම් google search කරපන්

    BCS වැඩක් නෑ , හේතුව කියපන් බලන්න , ඔය කියන විදිහට BCS වැඩක් නැතිනම් ලංකාවේ හෙට ඉඳන් BCS මකබවිලයන්න ඕනේ නේ , ඊත් තාම තියෙනවා නේ ද ? එතකොට ACS එකට මොකද උනේ , ඇයි ACS exam එකට වෙච දේ BCS exam උනේ නැත්තේ?

    BCS වැඩක් නැ කියන අයියලට කියන්න තියෙන්නේ පුළුවන් නම් BCS exam එක කරලා world prize එක්කක් අරගෙනේ මාර්ක් ශීට් එක පෙන්නපන් කෝ

    BCS කරලා හොද result තියෙන කෙනෙකුට ජොබ් එක්කක් නැ කියල proof එකක්ක පෙන්නපන් කෝ.

    Thanks all...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Thankx for the comment machan.mata machan IT anik subjects nothing. 1st year eka okkoma goda damma padam karannet nathuwa.maths eka hindai hirawela inne.BCS eke maths tibbata BIT tharam amaru nathuwa ati ne.Mn asa IT subjects karanna. Mata dan ona degree ekak bn.BCS eket maths amarui nm mn BA ekak wage karanawa

    නෑ බන් සැරටම මෑත නෑ. එක Profession Qualification එකක්නේ: හැබැයි උබට උපදේශයක් විදිහට දෙන්නම් ගණන් තනියෙන් හරි පොඩ්ඩක් බලාගන්න. පුලුවන්නම් ෆුල් බැහැල බිට් ගණන් ටික අල්ලගන්න.