BCS පේපර්ස් download කරල තියනවනම්
මචන්ලා මම BCS ඩිප්ලෝමා ලෙවල් එකේ Database,Object oriented and Software engineering 1 සබ්ජෙක්ට්ස් වල පාස්ට් පේපර්ස් හොයනවා. දැන් bcs.org සයිට් එකේ තියෙනේ පේපර්ස් ටිකයි download කරන්න මම මේ http://www.elakiri.com/forum/showthread.php?t=1418573&highlight=bcs+past+papers&page=8 ත්රෙඩ් එකේත් ටිකක් කාලෙකට කලින් මේ ගැන දැම්මා ඒකෙන් මට CORE එකේ පේපර්ස් ටික හම්බවුනා ඒත් මෙතන කියලා තියන තුන හම්බවුනේ නෑ. ඒකහින්දා තියන එක්කෙනෙක් පේපර්ස් ටික upload කරල මෙතන ලින්ක් එක දානවද. තව මේක මගේ පලවෙනි ත්රෙඩ් එක