මචන්ලා මාව ucsc IS (Information System)වලට select වෙලා තියෙනවා. එත් මචන් මම ගොඩක්ම කැමැත්තෙන් හිටියෙ Computer Science වලට.. එකට Zscore එක මදි.
ඉතින් මම හිතුවෙ මේකත් එක්ක තව IT වගෙ Course or degree එකක් කරන්න..
කරනවවනම් ලොකුවට වියදමක් නැතුව කරන්න පුලුවන් ඒ වගෙ එකක් කියපල්ලකෝ..
Computer Science,Soft Eng වගේ field වලට තමා ගොඩක්ම ආස.. ඔය business සින් කෑලි වලට එච්චර කමැත්තක් නැ බන්.. ඒකයි තව මොනා හරි කරන්න බැලුවෙ..
මම හිතන් ඉන්නේ BCS එක හරි BIT(UCSC) එක කරන්න.. මට මොකක් කලොත්ද බන් වැඩිය හොද... ලන්කාවෙනම් ඉන්න අදහසක් නෑ... එ අතින් බැලුවොත් BCS එක හොදයිද මචන්ලා...?

CIMA හොදයි තමයි බන් .. මට ඔය business කෑlලි වලට එච්චර කැමැත්තක් නැහැ.. එකයි අවුල.. එල මචන්. thx reply එකට 