Bdsm අකුසලය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    " ගුටි කකා ප# උරන එක " :baffled:

    දැන් ඕක ඇත්තටම පවක් උනත් උඹ අපායට ගියාම යමපල්ලෝ උඹට දඬුවම විදිහට කරන්න දෙනව ඇත්තෙත් ඔයවගේ ජාතිම තමා ඒ හින්ද බයවෙන්න එපා :yes:
     
    • Haha
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    " ගුටි කකා ප# උරන එක " :baffled:

    දැන් ඕක ඇත්තටම පවක් උනත් උඹ අපායට ගියාම යමපල්ලෝ උඹට දඬුවම විදිහට කරන්න දෙනව ඇත්තෙත් ඔයවගේ ජාතිම තමා ඒ හින්ද බයවෙන්න එපා :yes:
    ඒ පාර උබල සේරම මාව එන්කරේජ් කරනවා. හයයො මොකද්ද බං 😏
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Bdsm පාරක් දම්ම ගන්න මාස්ටර් කෙනෙකුත් හොයාගෙන මම දාපු නූල දැකල මං ගැන අනුකම්පාවෙන් උපදෙස් දීපු කොල්ලොන්ට ගොඩක් ස්තුතියි.
    මටත් හිතෙනවා ඒ කරන්න ගිය වැඩේ කරදර ගොඩකට අත වැනීමක් කියලා.
    මට හිතාගන්න අමාරුයි ඇයි මං මෙහෙම වෙන්නෙ කියල.
    මම පෙර ආත්මයක කරපු අකුසල විපාකයක් විදිනවා ද නැත්නම් මම මේ අකුසලයක් කරනවා ද?
    මට තේරෙන්නෙ නැහැ.
    මොනව උණත් සමහර වෙලාවට මම විදවනවා ඇයි මම මෙහෙම උනේ කියල.
    නැගපු වෙලාවට හිතෙනවා ගුටි කකා ප# උරන එක කොච්චර ආතල් ද කියල.
    පොඩ්ඩක් මේ දේවල් ගැන වැටහීමක් තියෙන කෙනෙක් තේරුම් කරල දෙන්න මම මොන විදියට ද ඉන්න ඕන මට මොනවා ද වෙලා තියෙන්නේ කියල.

    ( අර මම සෙට් කරගන්න ගිය මාස්ටර් බණ භාවනා කරන කෙනෙක්. හැබැයි අර සීන් එක ගැන කිව්ව ම පොර නිකං ආසයි බයයි වගේ ලාවට මට පෙන්නුවා.මම කැමතියි කිව්ව ම දනිපනි ගාලා පොර ලේස්ති උනා වැඩේට. ඒ වගේ වැදි බණ කාරයො නැතුව හරි හමන් අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් උපදෙසක් ඕන)

    mcn ubata plwn nm poddak bana ahanna pururdu weyan e ekkama maithri bawanawa krpn eka dgt masayak wtr mama kynwata masayak krpnko oya hamdema ubata wena krganna plwn help ekak onnam PM ekak dala typn mm consultancy krnwa aniwa ubata plwn uddwak krnnam habai mm kyl denne okkoma buddhism walata adala dewal thama bn
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    Army ekek nisa bayath hithenawa.
    Novelty eka ehema ma tibunoth ??
    කරගෙන පලයං
    ඕකේ සේෆ් වර්ඩ් වගේ ප්‍රිකෝශනරි මෙශර්ස් ගැන දැනුවත් වෙලා වැඩේ පටං ගත්තනං සෞඛ්‍යට සුවයි යාලු
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    :baffled::eek::confused:
    " ගුටි කකා ප# උරන එක " :baffled:

    දැන් ඕක ඇත්තටම පවක් උනත් උඹ අපායට ගියාම යමපල්ලෝ උඹට දඬුවම විදිහට කරන්න දෙනව ඇත්තෙත් ඔයවගේ ජාතිම තමා ඒ හින්ද බයවෙන්න එපා :yes:
    එ්පාර ඒවට කැමති හාමුදුරුවෝ නමකුත් කතා කරා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Bdsm පාරක් දම්ම ගන්න මාස්ටර් කෙනෙකුත් හොයාගෙන මම දාපු නූල දැකල මං ගැන අනුකම්පාවෙන් උපදෙස් දීපු කොල්ලොන්ට ගොඩක් ස්තුතියි.
    මටත් හිතෙනවා ඒ කරන්න ගිය වැඩේ කරදර ගොඩකට අත වැනීමක් කියලා.
    මට හිතාගන්න අමාරුයි ඇයි මං මෙහෙම වෙන්නෙ කියල.
    මම පෙර ආත්මයක කරපු අකුසල විපාකයක් විදිනවා ද නැත්නම් මම මේ අකුසලයක් කරනවා ද?
    මට තේරෙන්නෙ නැහැ.
    මොනව උණත් සමහර වෙලාවට මම විදවනවා ඇයි මම මෙහෙම උනේ කියල.
    නැගපු වෙලාවට හිතෙනවා ගුටි කකා ප# උරන එක කොච්චර ආතල් ද කියල.
    පොඩ්ඩක් මේ දේවල් ගැන වැටහීමක් තියෙන කෙනෙක් තේරුම් කරල දෙන්න මම මොන විදියට ද ඉන්න ඕන මට මොනවා ද වෙලා තියෙන්නේ කියල.

    ( අර මම සෙට් කරගන්න ගිය මාස්ටර් බණ භාවනා කරන කෙනෙක්. හැබැයි අර සීන් එක ගැන කිව්ව ම පොර නිකං ආසයි බයයි වගේ ලාවට මට පෙන්නුවා.මම කැමතියි කිව්ව ම දනිපනි ගාලා පොර ලේස්ති උනා වැඩේට. ඒ වගේ වැදි බණ කාරයො නැතුව හරි හමන් අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් උපදෙසක් ඕන)

    BDSM කතා කෙසේ වෙතත් මේ අපේ ජීවිත ඔක්කොම පෙර කරපු කර්ම වල ප්‍රතිඵල (~ අභිසංකතන් - අභිසංචේතයිතං ~ පුරාණ මිදං භික්ඛවේ කම්මං) තමයි!!! !!! !!! :D එතෙන්දිත් අපි එක එක්කෙනාට ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා කියන ඒවා එක එක මට්ටමට අඩු වැඩි වෙන්න ලැබිලා අපි ඉපදිලා තිබුණට, වඩාත්ම වැදගත් වෙන්නෙ අපි හැමෝටම 'ශ්‍රී සද්ර්මය අහල කියවලා දැනගන්න පුළුවන් කාලයක' මෙහෙම මනුස්ස ජීවිත ලබලා ඉපදෙන්න හම්බවෙලා තියන එක තමයි!!! !!! !!!

    ඉතිං එහෙම ඉපදිලා ඉන්න තවත් එක් මනුස්සයෙක්ම වෙච්ච ඔහෙට දැන් වඩාත්ම වැදගත්වෙන්නේ, මෙහෙම "මට හිතාගන්න අමාරුයි ඇයි මං මෙහෙම වෙන්නෙ කියල. මම පෙර ආත්මයක කරපු අකුසල විපාකයක් විදිනවා ද නැත්නම් මම මේ අකුසලයක් කරනවා ද? මට තේරෙන්නෙ නැහැ." වගේ කෙහෙල්මල් හිත හිතා නොඉඳ, පුළුවන් ඉක්මණට තමන්ගෙ ජීවිතය ගැන හා ඒ ජීවිතය පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන කතන්දරය ගැන දැනගන්න එක තමයි!!! !!! !!! :)

    එතකොට ඒ තමන්ගෙ ජීවිතය ගැන හා ඒ ජීවිතය පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන කතන්දරය ගැන දැනගන්න එකේ... එහෙම නැත්නම් 'ශ්‍රී සද්ධර්මය තේරුම්ගන්න එකේ'... ලොකු ප්‍රශ්ණයක් දෙවි මිනිස්සු හැමෝටම තිබුණා!!! !!! !!! දැනටත් තියනවා!!! !!! !!!
    හැබැයි දැන් මං(අපි) ඒ තත්වය එහෙම්පිටින්ම වෙනස්කරලා, උවමණාවෙන් කියවලා තේරුම්ගන්න බලන හැමෝටම ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධවෙන්න හදල දීල තියනවා!!! !!! !!!

    මෙන්න මේක, http://maninnekoheda.blogspot.com බලන්න!!! පරණම post එකේ ඉඳල අනුපිළිවෙලින් බලන්න. ඔයා බෞද්ධ නොවුණත් කිසි අවුළක් නෑ!!! ඕකෙන් ඔයාගෙ ප්‍රශ්ණ ඔක්කොම විසඳෙයි!!! !!! !!! :):)
     
    • Love
    Reactions: sriyasas

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දෙවියන් වහන්සේ මොකද කියල තියෙන්නෙ ඕක ගැන?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BDSM කියන්නෙ මානසික ලෙඩක් වත් , පවක් වත් නෙවේ බන් . උබ මුලින්ම උබ වහිතන දේ වෙනස් කරපන් , BDSM කියන්නෙ එක්තරා ආසාවක්. නොමල් එකෙක්ට ගෑනියෙක්ට fuck කරන්න තියෙන ආසාව වගේ. සමහරු BDSM විකෘති ලින්ගික ආසාවල් කිව්වට එහම නෙවේ. කියවලා හොයලා බලපන් මුලින්ම BDSM කියන්නෙ මොනාද? ඒකේ වාසි අවාසි . Dom , Sub දෙන්නටම මානසික සතුටක් හම්බෙන දෙයක්. මානසික සැනසීමක් හම්බෙනවා, ගූගල් කරපන් සෑහෙන්න රිසර්ච් පෙපර් තියෙනවා. BDSM කිව්වම අපේ උන් හිතන් ඉන්නේ ගට ගහලා ගහලා ගහලා බලෙන් බඩුටික යවලා විසික් කරනවා කියලා, ඒකම නෙවේ BDSM කියන්නෙ, එතන ඊට වඩා සෑහෙන්න දෙයක් තියෙනවා,
    ඔක උබේ අවුලක් නෙවේ, ගොඩක් ස්ලේව් වෙන උන් සැබෑ ජිවිතෙ DOM චරිතේ ඉන්න උන් . ඒක පෞර්ශ අවුලක් කියන්න බෑ. ඒ එක එකාගේ කැමත්ත.

    ජිවිතේ විදපන් අනිත් උන්ට අවුලක් නැති වෙන්න වගේම උබත් සතුටු වෙන්න