Bdsm පාරක් දම්ම ගන්න මාස්ටර් කෙනෙකුත් හොයාගෙන මම දාපු නූල දැකල මං ගැන අනුකම්පාවෙන් උපදෙස් දීපු කොල්ලොන්ට ගොඩක් ස්තුතියි.
මටත් හිතෙනවා ඒ කරන්න ගිය වැඩේ කරදර ගොඩකට අත වැනීමක් කියලා.
මට හිතාගන්න අමාරුයි ඇයි මං මෙහෙම වෙන්නෙ කියල.
මම පෙර ආත්මයක කරපු අකුසල විපාකයක් විදිනවා ද නැත්නම් මම මේ අකුසලයක් කරනවා ද?
මට තේරෙන්නෙ නැහැ.
මොනව උණත් සමහර වෙලාවට මම විදවනවා ඇයි මම මෙහෙම උනේ කියල.
නැගපු වෙලාවට හිතෙනවා ගුටි කකා ප# උරන එක කොච්චර ආතල් ද කියල.
පොඩ්ඩක් මේ දේවල් ගැන වැටහීමක් තියෙන කෙනෙක් තේරුම් කරල දෙන්න මම මොන විදියට ද ඉන්න ඕන මට මොනවා ද වෙලා තියෙන්නේ කියල.
( අර මම සෙට් කරගන්න ගිය මාස්ටර් බණ භාවනා කරන කෙනෙක්. හැබැයි අර සීන් එක ගැන කිව්ව ම පොර නිකං ආසයි බයයි වගේ ලාවට මට පෙන්නුවා.මම කැමතියි කිව්ව ම දනිපනි ගාලා පොර ලේස්ති උනා වැඩේට. ඒ වගේ වැදි බණ කාරයො නැතුව හරි හමන් අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් උපදෙසක් ඕන)
BDSM කතා කෙසේ වෙතත් මේ අපේ ජීවිත ඔක්කොම පෙර කරපු කර්ම වල ප්රතිඵල (
~ අභිසංකතන් - අභිසංචේතයිතං ~ පුරාණ මිදං භික්ඛවේ කම්මං) තමයි!!! !!! !!!

එතෙන්දිත් අපි එක එක්කෙනාට ආයු - වර්ණ - සැප - බල - ප්රඥා කියන ඒවා එක එක මට්ටමට අඩු වැඩි වෙන්න ලැබිලා අපි ඉපදිලා තිබුණට, වඩාත්ම වැදගත් වෙන්නෙ අපි හැමෝටම 'ශ්රී සද්ර්මය අහල කියවලා දැනගන්න පුළුවන් කාලයක' මෙහෙම මනුස්ස ජීවිත ලබලා ඉපදෙන්න හම්බවෙලා තියන එක තමයි!!! !!! !!!
ඉතිං එහෙම ඉපදිලා ඉන්න තවත් එක් මනුස්සයෙක්ම වෙච්ච ඔහෙට දැන් වඩාත්ම වැදගත්වෙන්නේ, මෙහෙම "
මට හිතාගන්න අමාරුයි ඇයි මං මෙහෙම වෙන්නෙ කියල. මම පෙර ආත්මයක කරපු අකුසල විපාකයක් විදිනවා ද නැත්නම් මම මේ අකුසලයක් කරනවා ද? මට තේරෙන්නෙ නැහැ." වගේ කෙහෙල්මල් හිත හිතා නොඉඳ, පුළුවන් ඉක්මණට තමන්ගෙ ජීවිතය ගැන හා ඒ ජීවිතය පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන කතන්දරය ගැන දැනගන්න එක තමයි!!! !!! !!!
එතකොට ඒ තමන්ගෙ ජීවිතය ගැන හා ඒ ජීවිතය පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන කතන්දරය ගැන දැනගන්න එකේ... එහෙම නැත්නම් 'ශ්රී සද්ධර්මය තේරුම්ගන්න එකේ'... ලොකු ප්රශ්ණයක් දෙවි මිනිස්සු හැමෝටම තිබුණා!!! !!! !!! දැනටත් තියනවා!!! !!! !!!
හැබැයි දැන් මං(අපි) ඒ තත්වය එහෙම්පිටින්ම වෙනස්කරලා, උවමණාවෙන් කියවලා තේරුම්ගන්න බලන හැමෝටම ඒ ශ්රී සද්ධර්මය අවබෝධවෙන්න හදල දීල තියනවා!!! !!! !!!
මෙන්න මේක,
http://maninnekoheda.blogspot.com බලන්න!!! පරණම post එකේ ඉඳල අනුපිළිවෙලින් බලන්න. ඔයා බෞද්ධ නොවුණත් කිසි අවුළක් නෑ!!! ඕකෙන් ඔයාගෙ ප්රශ්ණ ඔක්කොම විසඳෙයි!!! !!! !!!

