Be the Change!

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    අපි හැමෝටම ජිවිතේ ඉස්සරහට අඩියක් තියන්න ඕන කම තියෙනවා. එත් ඇත්තටම එහෙම ඉන්න තැනින් ඉස්සරහට අඩියක් තියල දියුණු වෙන්නේ කීයෙන් කී දෙනාද. ලකී යෝගට් අධිපතිතුමා කරන වැඩසටහනක යුටියුබ් චැනල් එකක් හම්බුනා. පුළුවන් අය වීඩියෝස් ටික බලන්න.

    https://www.youtube.com/channel/UC6Q659YlohptMzkZ8HxNO7Q
     
    • Like
    Reactions: perv and thilina.rp