beard trimmer

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Honda beard trimmer ekak kiyapaw සිංහලු
    0.5mm, 1mm කපන්න පුළුවන් එකක්

    මගේ ගව තියන එකේ 0.5mm වලට පස්සේ තියෙන්නේ 3mm
    එක වැඩක් නෑ

    මට ඕන full shave ලාවට රැවුල ඉතුරු වෙන්න කපන්න. 1mm තමයි හරියන්නේ මම හිතන්නේ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Philips 3000 series එකේ එකක් use කරන්නෙ. අවුරුදු 4 - 5කට වැඩී. 1mm to 18mm පුළුවන් guard එක දාලා. Guard එක නැතුව නම් රේසර් එකෙන් වගේ ගාණටම කැපෙනවා. 6000ක්ද කොහෙද ගත්තෙ. කියන්න කිසිම අවුලක් නෑ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Issara use kara philips. Patta. Wife trimmer eka avabavitha karapu eka vitharai aulakata thibbe