Honda beard trimmer ekak kiyapaw සිංහලු 0.5mm, 1mm කපන්න පුළුවන් එකක් මගේ ගව තියන එකේ 0.5mm වලට පස්සේ තියෙන්නේ 3mm එක වැඩක් නෑ මට ඕන full shave ලාවට රැවුල ඉතුරු වෙන්න කපන්න. 1mm තමයි හරියන්නේ මම හිතන්නේ