හරිම දුක හිතෙනවා.
ඔබ හරි...ආදරය කියන්නෙ අපිට හරියටම හැඳින්වීමක් කරන්න බැරි දෙයක්.
ඒත්...ආදරය කියන්නෙ ලිංගිකත්වයට වත් මුදල් වලටවත් නෙවෙයි කියලා මේ ෆොටෝ වලින්ම ඔප්පු වෙනවා.
ආදරය නැමති සයුරේ...කාමය එක් රැල්ලක් පමණි.
rep++