Beautiful Maths

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    2 9 2 = 13
    1 6 6 = 13

    මමත් හිතන්නේ මේ දෙකෙන් එකක් බන් ..! ඔය කොන්ඩේ රතුයි කියන්නේ ඔය ළමය පොඩි එකෙක් වෙන්න ඕනේ :nerd::nerd:

    ලොකු ළමයාගේ කොන්ඩේ රතුයි කියලනේ කියන්නේ...ඒ කියන්නේ ළමයි තුනෙන් එක කෙල්ලෙක් අනිත් දෙන්නට වඩා ලොකුයි...

    ඒ නිසා ;
    1 6 6 = 13, මේක ගන්න බැහැ..මොකද, 6,6 දෙකක් තියෙනවා..ලොකු ළමයි දෙන්නෙක්...වෙන්න බැහැ..

    2 9 2 = 13, මේකේ, එක ළමයෙක් අනිත් දෙන්නට වඩා ලොකුයි...ඒ කියන්නේ ලොකු දුව...මෙයාගේ තමා කොන්ඩෙ රතු...මේක තමා උත්තරේ :)
     
    ඔව් නේද..!! :yes::yes:

    thumbs-up-gif.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර මාන හතරක් තියෙන sphere එකක hypervolume එක දෙන සමීකරණෙ ගන්න විදිහ :dull: :dull:
    මේක උඹලට නෙමේ වෙන එකෙක්ට දැම්මෙ ඔන්න ඔහෙ හැදුව නිසා ඕනෙ කිව්ව නිසා කොපි පේස්ට් කරනව :dull: :dull:
    දැන් මේක බලාගෙන ලියාගන්නැතුව ඔය ලොජික් එකම පාවිච්චි කරල මාන 5ක් තියෙන ගෝලෙක පරිමාව හොයපල්ල :baffled: :baffled:

    image.jpg

    image.jpg

    image.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද හම්බුනේ :yes: :yes:
    1+2+1 = 4 = 2^2
    1+2+3+2+1 = 9 = 3^2
    1+2+3+4+3+2+1 = 16 = 4^2

    :D :D :D
    ඔය විදිහට එකතුකල්ල බලපං :yes: :yes:
    ලොකුම ඉලක්කමේ වර්ගෙ එන්නෙ :yes: :yes:
     
    :baffled::baffled:
     
    අද හම්බුනේ :yes: :yes:
    1+2+1 = 4 = 2^2
    1+2+3+2+1 = 9 = 3^2
    1+2+3+4+3+2+1 = 16 = 4^2

    :D :D :D
    ඔය විදිහට එකතුකල්ල බලපං :yes: :yes:
    ලොකුම ඉලක්කමේ වර්ගෙ එන්නෙ :yes: :yes:

    මේක ෆට්ටයි :D:D..උබ අර පත්තරේ තිබ්බ එකට උත්තරේ දුන්නේ නෑනේ තාම :eek::eek:
     
    • Like
    Reactions: sagee123

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක ෆට්ටයි :D:D..උබ අර පත්තරේ තිබ්බ එකට උත්තරේ දුන්නේ නෑනේ තාම :eek::eek:

    ඕක ඉලක්කම් කීයට ගියත් හරියනව :D :D
    n(n+1)/2 පොඩි කාලෙ සමාන්තර ශ්‍රේණි වල එකතුව හොයන්න දාපු එක දාල බලපං :yes: :yes:
    ඒකෙ උත්තරේ කොලවරි දීල තිබ්බෙ ? :baffled: :baffled:
     
    • Like
    Reactions: sagee123

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඕක ඉලක්කම් කීයට ගියත් හරියනව :D :D
    n(n+1)/2 පොඩි කාලෙ සමාන්තර ශ්‍රේණි වල එකතුව හොයන්න දාපු එක දාල බලපං :yes: :yes:
    ඒකෙ උත්තරේ කොලවරි දීල තිබ්බෙ ? :baffled: :baffled:
    :yes::yes: