Beauty and Fashion ~ Discover your beauty in you ~

DJGeeth

Member
Nov 5, 2006
137
3
0
එලකිරි... නියම වැඩක්. දිගටම කරගෙන යන්න. අපෙන් ෆුල් සප් 1....
:love::love::love::love:
 

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan matath loku prashnayak thiyenawa.mage kakule mahapata angile wala niyapothu wala fungus wage awilla.hari kathai.ekata monada karanna puluwan.menna me wage

    toenail_fungus.jpg


    411-256x300.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    පොඩි ඉස්කුරුප්පු නියනක් අරං , ඔයාගේ ඔය දැක්කම හිරිකිත හිතෙන නියපොතු ටික ගලවලා දාන්න , එතකොට ඔයාට පැහැපත් ලස්සන නියපොතු ටිකක් ලබාගන්න පුලුවං
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    පොඩි ඉස්කුරුප්පු නියනක් අරං , ඔයාගේ ඔය දැක්කම හිරිකිත හිතෙන නියපොතු ටික ගලවලා දාන්න , එතකොට ඔයාට පැහැපත් ලස්සන නියපොතු ටිකක් ලබාගන්න පුලුවං

    iskuruppu niyana ayin keruwama ithuru tika nam hari :lol::lol::lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    machan matath loku prashnayak thiyenawa.mage kakule mahapata angile wala niyapothu wala fungus wage awilla.hari kathai.ekata monada karanna puluwan.menna me wage

    toenail_fungus.jpg


    411-256x300.jpg
    machan newei machii :cool:

    hmm.. ookata karanna puluwan ekama dea, surgery docter (surgerian) kenek gaawata gihilla, oya angillata Anesthesia cream poddak gaala hiri wattala oyata nodanennama ea angille niyapoththa galawanawa.. eeta passe aluth niyapoththak ei oyata.. eaka lassanata hondata suddeta pirisiduwa thiya ganna ethakota fungus enne na ;) :)
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan newei machii :cool:

    hmm.. ookata karanna puluwan ekama dea, surgery docter (surgerian) kenek gaawata gihilla, oya angillata Anesthesia cream poddak gaala hiri wattala oyata nodanennama ea angille niyapoththa galawanawa.. eeta passe aluth niyapoththak ei oyata.. eaka lassanata hondata suddeta pirisiduwa thiya ganna ethakota fungus enne na ;) :)
    thnX machiii :D:D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    na na.. mang katha karanne cosmetology and hare care gena :lol::lol: ai oyaage ara curly bob konde poddak straight karaganna ehema kemathi nedda ?? :P

    :lol: hw cm u knw abt my hair ?
    i like it the way it is ආයේ ඉතිං ඒක නං කපන්නෑ i m8 trim it then and there but never strat or relax , cz i lv the curlz :love:
    what abt u ? curls ? ;)

    and abt cosmetology :lol: චූටි එකා කාලේ power ගෑ වා එච්චරමයි
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Henna Treatment (for those who has gray hair from the pre-age)

    හරි.. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද හෙනා ට්‍රීට්මන්ට් එකක් කරන්නෙ කියලා..


    හෙනා කියන්නෙ මොකද්ද ?


    හෙනා කියන්නෙ ආසියාවට හා නෝර්ත් අප්‍රිකාවට ආවේනික වූ ශාකයක්. මේ ශාකයේ Lawsonia කියන pigments එකක් අඩන්ගු වෙලා තියෙනවා.. ඒ Pigments ඒ හෙනා ශාකය හොඳින් අඹරා ගැනීමෙන් ලබා ගත් සාරයකි. දැන් දශක ගානකට කලින් අපෙ මුතුන් මිත්තන් මෙය නියපොතු පාට කිරීමට , මුහුන පාට කිරීමට සහ ෆැබ්‍රික් මාධ්‍යක් ලෙසත් භාවිතා කරලා තියෙනවා.


    හෙනා ට්‍රීට්මන්ට් කියන්නෙ මොකද්ද ?

    ඇත්තටම මේ ක සොබාවික වට්ටෝරුවකින් සාදා ගන්නා ක්‍රීම් වැනි දෙයක්.. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නෙ සොබාවිකවම ගන්නා ද්‍රව්‍යයි..


    හෙනා ට්‍රීට්මන්ට් එකක් අපිට උපකාරී වන්නේ ඇයි ?

    හිසකෙස් සුදු පැහැ වීමේ ගැටළු වලට හෙනා ට්‍රීට්මන්ට් එක හොඳ පිළිතුරක්.හෙන්න ට්‍රීට්මන්ට් එකක් තුලින් හිසකෙස් වලට පෝශනයක් ලබාදී එයට හොඳ ඝනත්වයක්ද ලබා දෙයි. ඒවගෙම මෙය හිසකෙස් වලට හොඳ දීප්තියක්ද ලබා දෙයි. මෙය Damage වූ හිසකෙස් සඳා ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයකි.

    අපි දැන් බලමු මෙම සත්කාරයට අපේ මිශ්‍රනය සාදා ගන්නා අයුරු.

    * 50g of henna original powder ( මේක ඕනෑම ෆැන්සි බඩු කඩේකින් ලබා ගන්න පුලුවන්. )

    * සම්පූර්ණ බිත්තරයක්

    * මී පැණි මේස හැන්දක්

    * මී කිරි හෝ යෝගට් මේස හැඳි දෙකක්

    * ඔබ පාවිච්චි කරනා ඔබේ හිසකෙස් වලට ගැලපෙන ඕනෑම කේශ තෛලයකින් තේ හැන්දක්

    * විටමින් E කැප්ස්යූල් එකක්

    ඉහත කී දේවල් සියල්ලක්ම එකට දමා හොඳින් කලවම් කරන්න. පසුව එම මිශ්‍රනය තලපයක් මෙන් වෙනතුරු හැඳි ගාන්න..
    henna.jpg


    එසේ මිශ්‍රණය සලා ගත් පසුව ඔබේ කොණ්ඩය ඔබට පහසු ආකාරයකින් කොටස් හතරකට බෙදා ගන්න.. පසුව හිස් මුදුනේ ඉඳන් හිමින් හිමින් පහළට කුඩා කොන්ඩෙ කැරළ්ය් වල හෙනා මිශ්‍රණැය තවර ගන්න.. තවර හැම කොන්ඩෙ කැරැල්ලක්ම මුරිච්චියක් ආකාරයෙන් සකසා ගන්න. (දිග කොණ්ඩයක් තියෙනවා නම් විතරයි ) පසුව එය හොඳින් ෂවර් කැප් එකකින් වසන්න.. කිසිම ආකාරයකින් උණුසුමක් වෙන්න දෙන්න එපා.. ඒ කීවෙ රත් කරන්න යන්න එහෙම එපා.. විනාඩි 30 ක කාලයකින් හොඳට කන්ඩිශනර් දමා හොඳින් එය සෝදා හරින්න


    henna+applied.jpg


    අත්විඳින්න අදම ඔබත්, දෙන්න ඔබේ හිසකෙස් වලටත් නව වෙනසක් ! :D ;)
     
    Last edited: