mageth as yata tikak kalui.treatment ekak kiwwoth loku udawwak..gedara idan karaganna puluwan widihe treatment ekak unoth hodai.
හොඳ වැඩක් යාලුව... මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.... මම තරමක් සුදුයි.. ඒත් මගෙ ඇස් යට ගොඩක් කලු වෙලා.. මේකට කරන්න දෙයක් නැද්ද...?![]()

Matath mey parshney thiyanawaa ,Mama godak kaleka indan Computer use karana nisaa as yata kalu wela.mekata mokakda nango karanna puluwan??Mamath hithanne mamath nitharama computer 1 diha balan inna nisa thamai mehema wela tiyenne....Matath mey parshney thiyanawaa ,Mama godak kaleka indan Computer use karana nisaa as yata kalu wela.mekata mokakda nango karanna puluwan??

oya wadeita echchara yanne na..
high frequancy kiyala ekak tyenawa.. eake orange eka thamai allanna ooni.. eakak neththam hondata oluwata daapuwa his kabalata ura gannakan hondata massage karanna ooni
thaniyema kara gannawa nam wedi wiyadamak na![]()

Mamath hithanne mamath nitharama computer 1 diha balan inna nisa thamai mehema wela tiyenne....![]()


හ්ම්ම්ම් එකනේ බන්...... කො අපේ නංගියා....![]()
Mamath hithanne mamath nitharama computer 1 diha balan inna nisa thamai mehema wela tiyenne....![]()
ow machan... mata doc kenekuth ehema karanna keewa.. misty gen me kalu una ekata pratikarayakuth ahagamuko... tnxmatha computer eke thama ban hamathissema... rata nidimaruwama thama wadiyen ma oka wenne..... nidi maranna epa..!! uba computer eke wada karanakota 15min wage wata pita bala eye ekata rest ekak diyana
හොඳ වැඩක් යාලුව... මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.... මම තරමක් සුදුයි.. ඒත් මගෙ ඇස් යට ගොඩක් කලු වෙලා.. මේකට කරන්න දෙයක් නැද්ද...?![]()



one of the best threads in EK.
And dear myste, Please try to post as much as possible in Sinhala so everyone will understand. There are plenty of tips and trick out there in English, but none (other than this) in Sinhala.
Great effort.
එල තෙරෙඩ් එකක්...
පුලුවන් තරම් සිංහලෙන් දාන්න. මොකද ඉංග්‍රීසි වලින් ඕන තර්ම් දෙවල් තියෙනවා, නමුත් සිංහලෙන් නෑ.
රෙප් +![]()

නිදි මරන්නෙ නම් නෑ.. එත් ගොඩක් වෙලා කොම්පියුටර් එක ලඟ නම් ඉන්නව.. මෙ ඔයා කියපු ට්‍රිට්මන්ට් ගෙදර ඉඳන් කරගන්න පුලුවන්ද.. කරන හැටි කියල දෙන්න පුලුවන්ද?...sorry wenna ooni late unata reply karanna.. mei dawas tike husma ganna wenama welawak hewwa mang
Ow.. oya raata nidimaranawada ?
Anw, ookata karanna piliyamak tyenawa.. eakata kiyanne eye treatment..
thawa 24K Gold eye treatment ekkuth karaganna puluwan.. mang wenama post ekkin kiyala dennam kohomada eye treatment ekak karanne kiyala![]()


An extractor ? it will cost like 50 bucks..not more than 100 though
![]()
sorry wenna ooni late unata reply karanna.. mei dawas tike husma ganna wenama welawak hewwa mang
Ow.. oya raata nidimaranawada ?
Anw, ookata karanna piliyamak tyenawa.. eakata kiyanne eye treatment..
thawa 24K Gold eye treatment ekkuth karaganna puluwan.. mang wenama post ekkin kiyala dennam kohomada eye treatment ekak karanne kiyala![]()

දැන් කාලෙ ළමයින්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ඇස් යට කලු වීම. හුඟක් අය මේ ඇස් වටා කලු වීම නිසා මානසික වශයෙන් සෑහෙන්ඩ දුක් විඳිනවා..
ඇයි මේ ඇස් වටා කලු වෙන්නෙ ?
ඔබ හරියටම පැය 7-8ත් අතර නිදනවද ?
වැඩි වෙලාවක් පරිඝනකයක් ඉස්සෙරහා එක් ඉරියව්වකින් බලාගෙන රැඳී සිටිනවද ?
ඔබට මානසික ප්‍රශ්න වලින් පෙළෙනවද ?
කණ්ණාඩි පැළදීම.
මේ දේවල් වලින් එකක් හරි ඔබේ අතෙන් කෙරෙනවා නම් අහන්න දෙයක් නෑ ඔබේ ඇස් වටා අඳුරු පැහ කොට ගෙන තිබෙන්නට පුලුවන්.
මෙය මග හරවා ගැනීමට අපට කුමක් කල හැකිද ?
අපිට පුලුවන් හොඳ ඇස් සාත්තුවක් කරන්න..
'eye treatment
' කිව්වම එක එක ජාති 'eye treatment' කීපයක්ම තියෙනවා.. අපි බොහොම ලේසි නිවසෙදිත් ලෙසියෙන් කර ගන්න පුලුවන් මුල් ට්‍රීට්මන්ට් එක කරගන්නෙ කොහොමද කියලා බලමු
1. මුලින් ඇස් සඳහා සුදුසු ක්ලෙන්සර් එකක් බාවිතා කර හොඳින් දෑස් පිරිසිදු කරගන්න..
2. පසුව දෑස් සඳහා සුඩුසු ටෝනර් එකක් භාවිතා කොට ටෝනර් කර ගන්න..
3. පසුව දෑස් හොඳින් සම්භාවනය කරන්න
4. පසුව ඇස් වලටම සෑදූ පැක් කඩේ ගන්න තියෙනවා.. 'cucumber ' වගේ පැක්ස් හොඳයි.. පැක් එකක් දාලා විනාඩි 20ක් තියන්න..
5. දෑස් වලටම ජෙල්ස් තියෙනවා , එආකක් හොන්දින් ගාලා තියෙනවා නම් හෝ පුලුවන් නම් අල්ට්‍රා සොනික් එකෙන් විනාඩි හතරක් පමන කර ගන්න..
6. අන්තිමටම මොයිස්චරයිසර් එකක් හෝ අයි ක්‍රීම් එකක් හෝ සන් ක්‍රීම් එකක් හොඳින් ගාන්න.
![]()
තමන්ට ගෙදරදිම අනුගමනය කල හැකි සොබාවික ක්‍රම.
1. පිපින්යා සහ අල ඉස්ම රැගෙන පුළුන් බෝල ඩෙකක් මත හොඳින් තවරා ඇස් උඩ විනාඩි 15ක් පමණ තබන්න.
2. හොඳට පැය 7-8ත් අතර හොඳින් නිදා ගන්න හැමදාම.
3 ' ටී බෑග්ස් ' අර තේ කුඩු පැකට් තියෙන්නෙ.. ඌකෙන් තේ හදලා ඉවර වෙල ඌක පොඩ්ඩක් පොගල චුට්ටක් සීතකරණයේ තබල විනාඩි 10ක් ඇස් මත තියන්න.. පිපින්යා පෙත්තක් කපා තැබීම වඩාත් හොඳයි.. දෙකම කරන්න පුරුදු වෙන්න
දැන් ළමයින්ට තේරුනාද සීන් එක............????????

nah i mean Olive Oil
