Become a Chef?

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Sahola mama computing thora gaththa school iwara wela, but mata allanne na aka. mata dan 25i mona karannada kiyala therenna. mama baluwe hotel couse akak wage karannada kiyala. chef kenek wenna thiyanawanao hodai. mata advice akak deehallako. atharamao wela inne. :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    උබට chef කෙනෙක් වෙන්න නම් මුලින්ම cook කෙනෙක් වෙලා ඉන්න ඕන.
    ( chef = chief cook ) අපේ රටේ tv program වල නම් ඉතින් හැම එකාටම කියන්නේ chef කියල :D
    cooking side එකෙත් හොද සැලරි නම් ඇති.
    ඇත්තටම කොහොමද නම් දන්නේ නැ ඒත් එලියෙ ඉදන් බලන් ඉන්න අපට නම් පේන්නේ ආතල් ජොබක් කියල
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    අපේ අප්පච්චි chef කෙනෙක් දැන් අවරුදු 20ක් විතර.. මුලිනම waiter කෙනෙක්. :yes: cooking course එකක් කරන්න . good luck.