Beddagana wetland park ?

gayanDZ

Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    මචන් Beddagana Wetland Park එකට ලගදී ගියපු අය කවුද? ප්ලේස් එක අවුලක් නැද්ද? or any other recommendation for coupling ?
    Pannipitiya ඉදන් යන්න ඕන‍ කොහෙදමද? බස් එකේ :confused:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පන්නිපිටිය පරණ පාරේ 174 බොරැල්ල බස් එකක නැගපන්, ඇතුල් කෝට්ටේ හන්දියෙන් බැහැලා වීල් එකක් ගනින්. රුපියල් 100ක වගේ දුරක් තියෙනවා. පයින් යන්න ගියොත් එපාවෙයි උඹට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මොකටද යන්නෙ? නිකන් බලන්න වගේ නන් අවුලක් නෑ
    කපල් එන්නෙ නන් ආතල් ගන්න, පදුරක් පදුරක් ගානෙ හැමිනි හැමිනී ඉන්නව.
    ලැජ්ජාවෙ බෑ පොඩි එකෙක් එක්කගෙන යන්න

    174 ඇවිත්, බත්තරමුල්ලෙ දියත පහු කරල හෝල්ට් එකෙන් බැහැල, ඒ එක්ක්ක්ම වමට බත්තරමුල්ල පැත්තට තියනව අතුරු පාරක් ඉලෙට්‍රිසිටි බොර්ඩ් එක ගාවින්. ඒ පාරෙ දිගටම ගියාඅ හරි, මැප් එක බලාගෙන. නැත්නන් වීල් එකක් ගනින්, රුපියල් 200ක් වගෙ ගනී.

    වෙන බස් වලින් යන විදියක් තියනවද මම දන්නෙ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,234
    164,340
    113
    එකමත් එක රටක
    ලැජ්ජාවෙ බෑ පොඩි එකෙක් එක්කගෙන යන්න
    පොඩි උන්ව අරන් යන්න ඕන තරම් තැන තියෙන්නේ බන්. නිදහසේ හැමිනෙන්න තැන අඩුයි ලංකාවේ. ඔහොම හරි තියන එක හොදයි . :rolleyes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    එතන අව්ලක් නෑ .කපල්මනේ එන්නේ වික් ඩේ එකක පලයන් .කැමරා හයි කරලද දන්නේ නෑ ..

    පාර්ලිමන්ට් එක ලගත් තියනවා පොට්‌ එකක් .එකනම් සහරා කාන්තාරේ වගේ ගස් තිබ්බට .

    පොඩි උන් නෙමෙයි අපිටත් ලැජ්ජයි උන් ඉන්න විදිහට ..

    අපිත් ඔය පාක් /පන්සල් අස්සේ ගිහින් ලව් කරපු කාලේ බල බල ගිය උන්ටත් එහෙම හිතෙන්න ඇති නේද කියල හිතෙනකොට ලැජ්ජාවකුත් එනවා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    මචන් Beddagana Wetland Park එකට ලගදී ගියපු අය කවුද? ප්ලේස් එක අවුලක් නැද්ද? or any other recommendation for coupling ?
    Pannipitiya ඉදන් යන්න ඕන‍ කොහෙදමද? බස් එකේ :confused:
    Ow awlak na fuck karanna puluwan. Highly recommended.:rolleyes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    එතන අව්ලක් නෑ .කපල්මනේ එන්නේ වික් ඩේ එකක පලයන් .කැමරා හයි කරලද දන්නේ නෑ ..

    පාර්ලිමන්ට් එක ලගත් තියනවා පොට්‌ එකක් .එකනම් සහරා කාන්තාරේ වගේ ගස් තිබ්බට .

    පොඩි උන් නෙමෙයි අපිටත් ලැජ්ජයි උන් ඉන්න විදිහට ..

    අපිත් ඔය පාක් /පන්සල් අස්සේ ගිහින් ලව් කරපු කාලේ බල බල ගිය උන්ටත් එහෙම හිතෙන්න ඇති නේද කියල හිතෙනකොට ලැජ්ජාවකුත් එනවා
    Covid walata wahala thiyenne. Only photoshoots
     
    • Wow
    Reactions: Solo Rider

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    hawasa 5 ta wahanawa. 5n passe maru jaawaramak wenawa othana. 5n passe athulata yanna ona nam ticket denne na. habai ticket eke gaana 100/= denna ona counter 1 unta. man wife ekka yaddi 5 pm. board 1 thiyenne 5.30pm wenakan puluwan kiyala. salli gaththa. ticket dunne na. gema illala ka gala ticket illuwa. dunna ballo wage. pake neethi. habai hulan tikak wadila parisaraya windinna niyama thana. couple yanwa nam kale assata gihilla fun ganna
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    oke couple porawal gahanawa mage yaluwoth gihin athal aragena tiyenwa

    family ekakta yanna puluwan thanak nam neme