been10

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ටොක් .... ටොක් .... ටොක් ....

    මට 'been10' මහත්තයව හම්බවෙන්න පුලුවන්ද. ...!

    visitor messages ගහන්නත් බෑ , PM ගහන්නත් බෑ
    ඒකයි thread එකක්ම open කලේ. :yes::yes:

    ඉන්න තැනකින් මේ thread එකට වඩින්න. මට පොඩි දෙයක් අහගන්න තියෙනවා.

    :):)
     
    • Like
    Reactions: jack5dm

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කරුණාකර රුපියක් 1000ක මුදලක් ගෙවා ඇපොයින්මන්ට් එකක් දාගන්න
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    කරුණාකර රුපියක් 1000ක මුදලක් ගෙවා ඇපොයින්මන්ට් එකක් දාගන්න

    මොනවා කරන්නත් been ව හොයාගන්න එපැයි
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Lira??? Beenage ex gf wathda? :rolleyes:

    කොහේදෝ thread එකක තිබ්බා, මෑන් ගාව 'market samurai' software එක තියෙනවා කියලා.
    ඒක ඉල්ලගන්න මේ දඟලන්නේ.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ලිරා ...... ලස්සන නමක්

    2a5f608.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ෆ්රෙන්ඩ් රික්වේස්ට් එකක් යවලා ඇක්සෙප්ට් කලාට පස්සේ පි.එම්.එකක් දාන්න
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ෆ්රෙන්ඩ් රික්වේස්ට් එකක් යවලා ඇක්සෙප්ට් කලාට පස්සේ පි.එම්.එකක් දාන්න

    රික්වේස්ට් කලා. තාම reply නෑ.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Banned nam bump kare aylu :P
    ow ea malliwa ban kala tika dawasakata kalin ita passe nam dakke na
    Ekane :baffled: HOnda welaawata man reply karanna kalin check kare:dull:
    බීන්10 මහත්තය බෑන් වෙලා ඉන්නේ :lol::(..මොකක්ද මේ දරුවාට වෙන්න ඕනේ? මේ උගේ ෆේක් එකක්ද? :lol::lol:
    Man eth baluwa mata witharada ehema hithune kiyalaa :P