ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
ගන්න එපා ජරාව.ගන්න නිසා තමා උන් ඔහොම අඩු කොලටියට හද හද දෙන්නේ..ඕකුන් වැහිලා යන්නම ඉන්දියාවේ kingfisher beer වගේ ඒවා ලංකාවට ගෙන්නන්න ඕන..පට්ට බියර් එක..
![]()

Boddi mathak karala lime wedge eakak danna bottle eaka assata, patta rahaiMeka try ekak denna oni
ඒක තමා අපි ඔය ජරාවල් නොබී හිටියහම ලංකාවේ කම්පනි බංකොලොත් වෙනවනේ..ඊට පස්සේ ඉන්දියන් බිස්නස්කාරයෝ ලංකාවේ කම්පනි සල්ලි වලට ගන්නවා.ඊට පස්සේ උන්ගේ ඒවා දායි..AMUL වගේ..Kingfisher owns by Heineken
Lankawe Heineken acquired by DCSL
So never expect Kingfisher to come to sl
Lankawe beer market eka 2 player market ekak with 90% market share owns by lion
Lion thamai Carlsberg, wildapple etc.
Heineken, tiger bison now owns by DCSL![]()

ඔන්න ඔය සීන් එක නිසා තමයි මම ගල් අරක්කු වලට බැස්සෙ. කාලක් ගෙනල්ලා ගැහුවම ඉවරයි බන්. රුපියල් 900යි. CBS brew එක 600ක් ද කොහෙද වෙනවා නේද ?
හාල් වලින් නෙමෙයිද හදන්නේ?Man hitanne dan malt newe tiyenne beer kiyala chemical ekak denne.
මම බොරු බන් කිව්වේ UK ඉන්නව කියල. උබ මම කොහෙද ඉන්නෙ ඇහුවා මම UK කිව්වා. උබ විස්වාස කරා.dan tho kiwwe UK innwa kiyla
රුපියල් 900 ta ගල් අරක්කු bonne kohomada UK![]()
ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
Boddi mathak karala lime wedge eakak danna bottle eaka assata, patta rahai
not the original taste or the taste used to be.මම නම් හයිනිකන් එක බොන්නෙ
රස හොදයි
හොදට කූල් කරල බොන්න ඕනි
හැබැයි 5% vol
naha ban dan market eke?imported beer tiyenawane