ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
ඔව් වෙරි වෙනව අම්බානක ටක් ගාලLion strong nam සෙට්ම නෑ
හැබැයි වෙරි වෙනව ඉක්මනට
500ml බෝතලයක් ඇවිල්ල තියෙනව
එක 625ml එකට වඩා ඉක්මනට වෙරි වෙනවා දැනෙනවා
ginger flavored liquor එකක් මම දැන් අවුරුදු 16කට විතර කලින් බීව බං ඒකනම් පට්ට. නම මතක නෑ රහ තවම මතකයි අප්පිරියාවක් නැතුව බීපු liquor එකක්.සිරාවටම ginger වලින් හදන liquor නැද්ද බන්. මම පට්ට ආසයි EGB වලට. ඒ රහට authentic විදිහට හදන beer එකක් වගේ තිබ්බනන් මරු.
Ginger Blast වගේ flavored මගුල් හරියන් නෑ.
Lankawe na,සිරාවටම ginger වලින් හදන liquor නැද්ද බන්. මම පට්ට ආසයි EGB වලට. ඒ රහට authentic විදිහට හදන beer එකක් වගේ තිබ්බනන් මරු.
Ginger Blast වගේ flavored මගුල් හරියන් නෑ.
Mnada bn hoda ewaimported beer tiyenawane
Peroni eakath patta pizza kanna.carlaburg thami,
corona
ow ban Carlsberg Special wala raha dan athimai, iye bonna aragena apahu bonne na kiyala atha aralama dammaඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ