Beer රස වෙනස් නේද

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Lion strong nam සෙට්ම නෑ
    හැබැයි වෙරි වෙනව ඉක්මනට
    500ml බෝතලයක් ඇවිල්ල තියෙනව
    එක 625ml එකට වඩා ඉක්මනට වෙරි වෙනවා දැනෙනවා
    ඔව් වෙරි වෙනව අම්බානක ටක් ගාල
     
    • Wow
    Reactions: SHAN_22

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සිරාවටම ginger වලින් හදන liquor නැද්ද බන්. මම පට්ට ආසයි EGB වලට. ඒ රහට authentic විදිහට හදන beer එකක් වගේ තිබ්බනන් මරු.
    Ginger Blast වගේ flavored මගුල් හරියන් නෑ.
    ginger flavored liquor එකක් මම දැන් අවුරුදු 16කට විතර කලින් බීව බං ඒකනම් පට්ට. නම මතක නෑ රහ තවම මතකයි අප්පිරියාවක් නැතුව බීපු liquor එකක්.
     
    • Like
    Reactions: SHAN_22

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිරාවටම ginger වලින් හදන liquor නැද්ද බන්. මම පට්ට ආසයි EGB වලට. ඒ රහට authentic විදිහට හදන beer එකක් වගේ තිබ්බනන් මරු.
    Ginger Blast වගේ flavored මගුල් හරියන් නෑ.
    Lankawe na,
    Great nothern eaka patta rahai, wenama kik eakak theynne cool karala dawalta boddi.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
    ow ban Carlsberg Special wala raha dan athimai, iye bonna aragena apahu bonne na kiyala atha aralama damma
     
    • Sad
    Reactions: SHAN_22