ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
ඒකනෙAdo mtat oka note una bn. Beer ekak wat bonna na me hutte rate

දැන් අප්පිරියයි බං බොන්නපල් රහ බියර් වල හැටි නෙමේද?![]()

Issara big match wala liter ganan bonneගහපු පට්ටම එකක් තමයි three coin එක්
සිරාවටම ginger වලින් හදන liquor නැද්ද බන්. මම පට්ට ආසයි EGB වලට. ඒ රහට authentic විදිහට හදන beer එකක් වගේ තිබ්බනන් මරු.අපි නං EGB!![]()
දැන් නැහැ බන්.. ලන්කාවෙ මම බීපි හොදම එක..Mehe thiyenawada bn
ඔව් ඕයි.. මෙහෙ කවුද බන් ඒක කරෙ?Issara big match wala liter ganan bonne
ඔන්න ඔය සීන් එක නිසා තමයි මම ගල් අරක්කු වලට බැස්සෙ. කාලක් ගෙනල්ලා ගැහුවම ඉවරයි බන්. රුපියල් 900යි. CBS brew එක 600ක් ද කොහෙද වෙනවා නේද ?ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
Mataka ne ban hena kalne.eke patta cream gathiyak tibbe.gudu gudu gala bonna puluwan.දැන් නැහැ බන්.. ලන්කාවෙ මම බීපි හොදම එක..
ඔව් ඕයි.. මෙහෙ කවුද බන් ඒක කරෙ?
Lion strong nam සෙට්ම නෑඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
Ow bn sira kathawaඔන්න ඔය සීන් එක නිසා තමයි මම ගල් අරක්කු වලට බැස්සෙ. කාලක් ගෙනල්ලා ගැහුවම ඉවරයි බන්. රුපියල් 900යි. CBS brew එක 600ක් ද කොහෙද වෙනවා නේද ?
Strong ekeda 500ml bottle ekak thiyenne?Lion strong nam සෙට්ම නෑ
හැබැයි වෙරි වෙනව ඉක්මනට
500ml බෝතලයක් ඇවිල්ල තියෙනව
එක 625ml එකට වඩා ඉක්මනට වෙරි වෙනවා දැනෙනවා