Beginner Guitar

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    ගිටාර් ගහලම නැති අලුතෙන්ම පටන් ගන්න එකෙක්ට ගන්න හොද ගනන් අඩු acoustic බොක්ස් ගිටාර් එක මොකක්ද? ස්ටීල් ස්ට්‍රින් නැතුව නයිලෝන් එකක් නම් හොදයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,044
    113
    අලුතෙන් ගිටාර් එකක් ගන්නවා නම් හොඳට දන්න කෙනෙක් එක්ක ගිහින් හොඳ තැනකින් ගන්න. දිනපාල එකේ බඩු හොඳයි.
     
    • Love
    Reactions: max_evens

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ගිටාර් ඉගෙන ගන්නේ කොහොමද කට්ටිය? ඔන්ලයින් ක්ලාස් සාර්ථකද?
     
    • Like
    Reactions: max_evens