
මමත් ඔය මොකක් හරි පත්තරේක තිබ්බ ලිපි පෙළක් කියවන්න ගත්තා. ඒ වුනාට තේරුණේ නෑ. ආයේ ට්‍රයි පාරක් දාල බලන්න ඕනේ
+++




නලීන්ද සිල්වා ලිපි ලියන එකත් නැවැත්තුව
Kauda ban Nalinda Silva kiyanne?
cosmology වලට ආචාර්ය උපාධිය ගත්තු ලංකාවෙ ඉන්න මහාචාර්යවරයෙක්
අයින්ස්ටයින්ල නිව්ටන්ල වගේ විද්‍යාවෙ වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් ආචාර්ය උපාධිය කරන්න ගියාට පස්සෙ තේරුම් ගන්නව අයින්ස්ටයින් කෙනෙක් වෙනව තියා තමන්ගෙ උපදේශකයගෙ මට්ටමටවත් ලඟාවෙන්න බෑ කියල. බොරුවට අලුත් දෙයක් හොයාගන්නැතුව උපාධි සහතිකයක් විතරක් අරං වැඩක් නෑ කියද්දි තමන්ගෙ ගුරුවරයගෙ කීමට ආචාර්ය උපාධිය සම්පූර්ණ කරල ලංකාවෙට අවෙ
මුල් කාලෙ සමාජවාදියෙක්. සමසමාජ පක්ශෙ සාමාජිකයෙක්. මාක්ස්වාදය විද්‍යාත්මකද කියල අහගෙන සමසමාජ පක්ශෙන් අයිං වෙලා විද්‍යාව විවේචනය කරන්න ගත්ත. 
මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.
1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
වටිනවා. රෙප් දෙන්න ඕනේ එත් රෙප් දෙන්න බැලූ.
හරිම උගතොකොටිකයි(උගතොකොටික: මේකේ තේරුම මොකක්ද)
හුටා.මහාචාර්ය නලින්ද සිල්වා පානදුරේද
මම මේක ඇහුවේ උඹව අවුස්සන්න හිතාගෙන.එල එල .තෑන්ක්ස් බන්

නිවැරදි කලාට ස්තුතියිතෝ මෙතන ඔහොම දෙයක් අහන්නෙ, ඒකත් සෑහෙන උභතෝකෝටිකයක් තමා![]()

ugatho nemei machan ubhathokotika.
gatalu sahagatha

එහෙම අවුස්සන්න ලේසි වෙන්නෑ![]()


mata dan hodatama sure uba thamai nalin de silva kiyala....![]()

mata dan hodatama sure uba thamai nalin de silva kiyala....![]()
කොකාකෝල පෙප්සි කතාවට අවුරුදු ගානක් බැන්න කියන්නෙ කොහොම ඇවැස්සිල්ලක් ඇවිස්ස්ලාද
මං එහෙම නෑ 
whitewalker = නලින් ද සිල්වා
KasunKDP = කාලෝ ෆොන්සේකා
සිරාවට ඒ වගේ මිනිස්සු ඔය හර බර සංවාද වල යෙදිලම එපා වෙලා ආතල් එකක් ගන්න එහෙම මේ වගේ ෆෝරම් වලට එනවද දන්නෑ නේ බං 