Wadak na ban man dakka oya wage article wagayak yanawa rivira or mawbima dostharalata kiyana de therenneth na schodinger paradox eka gana kiwwama doctor kenek kiyanawa camera ekak pettiya athulata dala balannaluජ්‍යෝතිශය ගැන ප්‍රශ්නෙදි මං දැකල නෑ ජ්‍යෝතිශාස්ත්‍රඥයො වත් නලීන් ද සිල්වා ජ්‍යෝතිශය ගැන දරණ මතේ කියනව. එහෙම කිව්ව නං බොරුයි කියල දොස්තරලට දුවන්න වෙන්නෙඑහෙම එකක් මේ දවස් ටිකේ වෙනව විදුසරේ
තමලු මලිත්ත පියදිගම කියල නලීන් ද සිල්වගෙ මතේ දරණ කෙනෙකුයි සැම්සන් ගුණතිලක කියල හේතුවාදී සංගමේ දෙන්නෙකුයි වාදයක් යනව සැම්සන් ගුණතිලකට දැන් කටඋත්තර නැති වෙලා අසරණ වෙලා ඉන්නෙ
![]()
Wadak na ban man dakka oya wage article wagayak yanawa rivira or mawbima dostharalata kiyana de therenneth na schodinger paradox eka gana kiwwama doctor kenek kiyanawa camera ekak pettiya athulata dala balannalu
විදුසරෙත් එකක් යනව ඒත් එක්කෙනෙක් නානව 
කැමරාව ෆෝටෝන බලන්න වෙන්න ඇතිවිදුසරෙත් එකක් යනව ඒත් එක්කෙනෙක් නානව
![]()
අනික් අයට යවන දේවල් එහෙම සංස්කාර මණ්ඩලේ දාන්නෙ කලිං වගේ ලියන්නෑ 
මමත් නිකම් වගේ බැලුවා මොනවා උනත් ලිපි ගොඩක් ලියලා තියෙනවා

කියෙව්වම ලාවට මෙනාහරි ඔලුවට යනව එච්චරයි
වයිට්වෝකරයගෙන් තමා වැඩි දුර පැහැදිලි කරගන්ඩ වෙන්නෙ..
සිරාවට කෝ මේ වයිට්වෝකරය. අපහැදිලි තැනක් මතක් වුණා. මොකක්ද බං භූමිතික රේඛා කියන්නෙ..
එක එක වචන වල තේරුම් මොනාද කියල හිතුන හිතුන වෙලාවට කියන්නෙ
එහෙම කියපු ගමං වචනෙන් වචනෙ අල්ලගෙන තමා තේරුම් ගත්තෙ 
okkotama kalin kiyapan thita mewa therenawada kiyala![]()

Awurudu 8kaa 10kata kalin me post eka dakkanam maath ethumage paaThakayek.
TFS bro..
