scorp12

Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    Dialog වලින් bell 4g වලට මාරු වෙන්න හිතන් ඉන්නවා. bell 4g තියන අය හොද නරක කියාගන යමු බලන්න. bell 4g connection fees 5000ක් ද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    uba illan kanna yanne....dialog nam , thiynne , slt wath palayan. bell hadda chora. speed ekak na. ubata epa wei
     
    • Like
    Reactions: scorp12

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    අවුලක්ම නෑ. 950/ පැකේජ් එක 25gb + 25gb. සමහර තැන්වල ප්‍රමෝෂන් හට් වල connection fee එක අඩුවෙන් දෙනවා
     
    • Like
    Reactions: scorp12

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    uba illan kanna yanne....dialog nam , thiynne , slt wath palayan. bell hadda chora. speed ekak na. ubata epa wei

    ඩෙටා ටිකක් වැඩියෙන් යුස් වෙන හින්දයි මාරු වෙන්න හැදුවේ බන්. සතියක් විතර කලින් ඩේටා ඉවර උනාම එපා වෙනවා. ස්පිඩ් හොදටම අවුල්ද බන්?
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    අවුලක්ම නෑ. 950/ පැකේජ් එක 25gb + 25gb. සමහර තැන්වල ප්‍රමෝෂන් හට් වල connection fee එක අඩුවෙන් දෙනවා

    ස්පීඩ් කොහොමද බන්?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඩෙටා ටිකක් වැඩියෙන් යුස් වෙන හින්දයි මාරු වෙන්න හැදුවේ බන්. සතියක් විතර කලින් ඩේටා ඉවර උනාම එපා වෙනවා. ස්පිඩ් හොදටම අවුල්ද බන්?

    dialog 80gb dennada ? 1400 Rental ekata
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Mekay ape office1ke tiyenne bell4g unlimited1k...ekanm awulak nehe mcn...unge pacakges anith ewwata wada labay..habey signal aduy mcn..gedaranam SLT 4G tiyenne...
     
    • Like
    Reactions: scorp12

    chnadbko

    Member
    Jan 31, 2019
    12
    1
    0
    සිග්නල් තියෙනවා නං හොද කනෙක්ෂන් එකක් මේක. වෙනින් පැකේජස් විකුණන සක්කිලි කියන දේවල් අහන්න එපා. සිග්නල් තියෙනවා නං අනිවා ගනින්. හොදයි

    මේකේ ඉන්නවා හොර සක්කිලියෙක්. ඕකාට අහු වෙන්න එපා. ඌ මේ ත්‍රෙඩ් එකෙත් කියලා ඇති බෙල්4g හොද නැහැ කියලා. ඌ එහෙම කියලා තියෙන්නේ ඌ දැන් විකුනන්නේ වෙනින් සමාගමක පැකේජස් නිසා. ඕකා ඒ කාලේ බෙල්එක ව්කුනද්දී එක හොදයි. මේ වගේ සක්කිලිඕ හොරුන්ට අහුවෙන්න එපා.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Bell 4G Epa

    Dialog වලින් bell 4g වලට මාරු වෙන්න හිතන් ඉන්නවා. bell 4g තියන අය හොද නරක කියාගන යමු බලන්න. bell 4g connection fees 5000ක් ද?

    :baffled: Appo iiya bn ganna epa. Wahale Udin Router thiyalawath Signal thibbe na :angry: Return kalama Real time salli dunne naa.. Ekath Dunne Check ekak :no::no: 1 Month wage giya Refund enna :frown::frown:
     
    • Like
    Reactions: scorp12

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔය ඕනා රෙද්දක නෙට්වර්ක් එකක් අපිටනම් වැඩ බ්‍රෝ... බෙල් එකෙන් ප්‍රිපෙඩ් දෙනවා ගනින්...

    0cb9b9cf-0d7d-4e12-9ad8-2d50a691765f.png
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සිග්නල් චෙක් කරල ගනින් කටු දෙකක් තිබ්බ නං ඇති. ලොකු ස්පීඩ් එකක් නම් නෑ. මට නම් හොඳටම හොඳයි කියන්න කිසිම වරදක් නෑ
     
    • Like
    Reactions: scorp12

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Dialog වලින් bell 4g වලට මාරු වෙන්න හිතන් ඉන්නවා. bell 4g තියන අය හොද නරක කියාගන යමු බලන්න. bell 4g connection fees 5000ක් ද?

    Signal stable hondata thiyanawanam hondai