Dialog වලින් bell 4g වලට මාරු වෙන්න හිතන් ඉන්නවා. bell 4g තියන අය හොද නරක කියාගන යමු බලන්න. bell 4g connection fees 5000ක් ද?
ganna epoo services not good they have not good customer service
Dialog වලින් bell 4g වලට මාරු වෙන්න හිතන් ඉන්නවා. bell 4g තියන අය හොද නරක කියාගන යමු බලන්න. bell 4g connection fees 5000ක් ද?
ඔය ඕනා රෙද්දක නෙට්වර්ක් එකක් අපිටනම් වැඩ බ්‍රෝ... බෙල් එකෙන් ප්‍රිපෙඩ් දෙනවා ගනින්...
![]()
ස්පීඩ් කොහොමද බන්?
මේකේ ඉන්නවා හොර සක්කිලියෙක්. ඕකාට අහු වෙන්න එපා. ඌ මේ ත්‍රෙඩ් එකෙත් කියලා ඇති බෙල්4g හොද නැහැ කියලා. ඌ එහෙම කියලා තියෙන්නේ ඌ දැන් විකුනන්නේ වෙනින් සමාගමක පැකේජස් නිසා. ඕකා ඒ කාලේ බෙල්එක ව්කුනද්දී එක හොදයි. මේ වගේ සක්කිලිඕ හොරුන්ට අහුවෙන්න එපා.

No speed
No coverage.....
![]()
Appo iiya bn ganna epa. Wahale Udin Router thiyalawath Signal thibbe na
Return kalama Real time salli dunne naa.. Ekath Dunne Check ekak
1 Month wage giya Refund enna
![]()
ganna epoo services not good they have not good customer service
bell 4G disconnect wenawa bn paya ganan, unge network aul
dialog 80gb dennada ? 1400 Rental ekata
Hondai... Mama use karanawa.. kisima avulak nam ne danata.. dan 1 and half years wenawa. Speed hondai.. hema masema 5GB data free denawa. Avuruddakata vadi hindada manda..
mokada ubata internet pawichchiya athi welada ????

සිග්නල් චෙක් කරල ගනින් කටු දෙකක් තිබ්බ නං ඇති. ලොකු ස්පීඩ් එකක් නම් නෑ. මට නම් හොඳටම හොඳයි කියන්න කිසිම වරදක් නෑ