7778 ට කතා කරලා ටිචින්ග් පැකේජ් එකක් තියෙනවා ඩයලොග් 4G
ඒ එකක් ගනින්. ඒක ලාබයි. මමත් එකක් ගත්තා . යාලුවෙකටත් ඊයේ ඔර්ඩර් එකක් දැම්මා
Teachers Package - Government School , Private , International School teacher ID & School eken letter ekak dunna nam meka Goda dala dennm
Package 1 :
Monthly Rental 10Gb - 400
( Any time 5Gb / Night Time 5Gb)
Router Price : - 1899/-
====================================
Package 2 :
Monthly Rental 24Gb - 600
( Any time 12 Gb / Night Time 12 Gb)
Router Price : - 1699/-
==================================
Package 3 :
Monthly Rental 40Gb - 900
( Any time 20 Gb / Night Time 20 Gb)
Router Price : - 999/-
=================================
Package 4 :
Monthly Rental 80Gb - 1400
( Any time 40 Gb / Night Time 40 Gb)
Router Price : - 999/-
=================================
Package 5 :
Monthly Rental 170Gb - 2900
( Any time 85 Gb / Night Time 85 Gb)
Router Price : - 999/-
================================
Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237 / 075 4 777 777
Normal ekata wada 5GB ne wadi ban.. okata ithin letter deela katu kanna oneda?

උබ ටීචර් කෙනෙක් ද? එහෙනම් අවුලක් නැහැනේ. මට එහෙම කවුරුත් නැහැ. ඉතින් ගන්න විදියක් නැහැ.මම ගත්තේ 1400 එක නොර්මල් ඒකට වඩා 20ක් වැඩි
ඌට කෝල් එකක් දීලා බලපන් ගොඩ දාලා දෙයි පුළුවන් දෙයක් කරලා![]()
use karanawa hodata ethi thiyena speed eka .
mahaloku speed thibuna kiyala data tikata dawasin iwarakaragannada?
gewana gaanata watinawa
55 gb
27.5 * 2
rs 950 + tax
signal eka kattai apita nm
downlod speed 3 - 7 mbps
upload speed 0.1 -0.8 mbps wage
aulak naa
Limit එක exceed උනහම charge වෙනවා ද packages?
slow wenawa pattata but, 7Gb wenama denawa monthly free. 10GB gathama 20Gb hambenawa.....

e kiuwe package eke data walata amatara tawath 7gb tiyeda?![]()
![]()
promo එකක් තිබ්බොත් අරන් සිග්නලුයි download speed එකයි බලපන් අවුල් නම් දීල refund කරගනින්. ඔක්කොටම කලින් ලගපාත tower එකක් තියෙනවද බලපන්
.. Dialog,slt වගේ ඉදන් මාරු වෙනවා නම් අවුල් හැබැයි . 
slow wenawa pattata but, 7Gb wenama denawa monthly free. 10GB gathama 20Gb hambenawa.....