Which Yaris was this? Hatch (Vitz body)? Some newer Yaris imported after 2014 or so for permits are mostly 1200cc.Yaris has manual too. 1000cc also available. bought brand new from agent. (sri lanka perrmit holders)

What’s the best one?Yaris has conventional Auto ,International model 1.3
Belta CVT, 1.0 ,1.3 Japan model
Vios Made in Thailand higher engine capacity 1.5
3y old video banOya ganata gani ata 2.. owath 5mil
සමහර වෙලාවට කම්පැනි රීජන් වලට එකම කාර් එක පොඩි පොඩි වෙනස්කම් එක්ක වෙන වෙන නම් වලින් රිලීස් කරනවා. ලංකාවට ඒජන්ට් ඉම්පෝට් කරනවා නං හරි කාර් එක විතරයි ගේන්නෙඑකම නිෂ්පාදකයෙකුගේ කාර් වෙන වෙන මොඩල් නම් විලින් විකුණන එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට, එකම නිෂ්පාදකයෙකුගේ, එකම වාහනය, නිෂ්පාදකයාගේ නමත් වෙනස් කරලා විකුණන එක තමයි ප්‍රශ්නය.
For me Yaris, I don't like JDM versions I always prefer international.What’s the best one?
3y old video ban
------ Post added on Oct 3, 2023 at 8:59 AM
Why?For me Yaris, I don't like JDM versions I always prefer international.
මට Loan එකක් ඕනිසමහර වෙලාවට කම්පැනි රීජන් වලට එකම කාර් එක පොඩි පොඩි වෙනස්කම් එක්ක වෙන වෙන නම් වලින් රිලීස් කරනවා. ලංකාවට ඒජන්ට් ඉම්පෝට් කරනවා නං හරි කාර් එක විතරයි ගේන්නෙ
නමුත් මෙහෙ කාර් සේල් සහ පර්සනල් ඉම්පෝට් කරන අය JDM ඒව ගේනවා. ගොඩක් වෙලාවට ඒකයි එකම කාර් එක වෙන වෙන නම් වලින් එන්න අනෙක් හේතුව
ඉස්ර ආපුවා නං Vios/Yaris දෙකම එකයි නේද. දැන් නං ඇතුලත් වෙනස්ද කොහෙද
තව Aqua කියලා කියන්නෙ JDM එක Prius C කියන්නෙ export model එක, හරිනං ලංකාවෙ තියෙන්න ඕන Pirus C එක නමුත් කෙලින්ම ජපානෙං ගෙන්නවන අය නිසා Aqua තමයි මෙහෙ වැඩිපුර තියෙන්නෙ
Honda වලත් Fit/Jazz එහෙම ඔය වගේ එකම කාර් එක.
තව දෙයක්, ඕවයෙ ඇතුලෙ කෑලි ගොඩක් එකම ඒව තියෙන්නෙ , නමුත් කඩෙන් වාහනේ මොඩල් එක කියලා ඉල්ලුවම මාකට් වැඩි වාහනේ නම කිවුවොතින් කඩවලින්(ගොඩක් වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් කඩ) වැඩි ගානක් කියනවා
මම හරියටම දන්න ඒව උනු ඒවා, Passo එකෙයි Vitz එකෙයි එකම AC කූලර් එක එන්නෙ(අනෙක් කෑලි ටිකත් එකම වෙන්න ඇති) passo කියලා ගිහින් කෑලි හෙවුවොතින් ගාන අඩුයි Vitz කියලා හෙවුවොතින් ගාන වැඩියි.
මේ වගේ ගොඩක් ඒව තියනවා, තව fortuner එකෙයි hilux එකෙයි පාට්ස් මැච් වෙන කෑලි තියනවා සහ hilux කියලා හෙවුවොතින් ගාන අඩුයි fortuner කියලා හෙවුවොතින් ගාන වැඩියි
mage thread eke hingakanna epaමට Loan එකක් ඕනි
JDM models have experimental features that can go wrong. Example. CVT in belta was early days of their CVTs.Why?
in contrary, i heard that JDM cars are bit tough, and has extra ground clearance, reason is road condition in japan is bad outside urben areas(also the reason for having small JDM batta trucks with 4WD etc). Sometimes, even for the same engine JDM versions tuned differently to produce bit more HP (I heard this is the case for FD2 and international Type R).JDM models have experimental features that can go wrong. Example. CVT in belta was early days of their CVTs.
International should be more stable.
in contrary, i heard that JDM cars are bit tough, and has extra ground clearance, reason is road condition in japan is bad outside urben areas(also the reason for having small JDM batta trucks with 4WD etc). Sometimes, even for the same engine JDM versions tuned differently to produce bit more HP (I heard this is the case for FD2 and international Type R).
personally i too like international versions.
Nissan sunny 16, super salon, ex, bluebird sylphy, bluebird sylphy 1.8v, sylphy 2.0xjසමහර වෙලාවට කම්පැනි රීජන් වලට එකම කාර් එක පොඩි පොඩි වෙනස්කම් එක්ක වෙන වෙන නම් වලින් රිලීස් කරනවා. ලංකාවට ඒජන්ට් ඉම්පෝට් කරනවා නං හරි කාර් එක විතරයි ගේන්නෙ
නමුත් මෙහෙ කාර් සේල් සහ පර්සනල් ඉම්පෝට් කරන අය JDM ඒව ගේනවා. ගොඩක් වෙලාවට ඒකයි එකම කාර් එක වෙන වෙන නම් වලින් එන්න අනෙක් හේතුව
ඉස්ර ආපුවා නං Vios/Yaris දෙකම එකයි නේද. දැන් නං ඇතුලත් වෙනස්ද කොහෙද
තව Aqua කියලා කියන්නෙ JDM එක Prius C කියන්නෙ export model එක, හරිනං ලංකාවෙ තියෙන්න ඕන Pirus C එක නමුත් කෙලින්ම ජපානෙං ගෙන්නවන අය නිසා Aqua තමයි මෙහෙ වැඩිපුර තියෙන්නෙ
Honda වලත් Fit/Jazz එහෙම ඔය වගේ එකම කාර් එක.
තව දෙයක්, ඕවයෙ ඇතුලෙ කෑලි ගොඩක් එකම ඒව තියෙන්නෙ , නමුත් කඩෙන් වාහනේ මොඩල් එක කියලා ඉල්ලුවම මාකට් වැඩි වාහනේ නම කිවුවොතින් කඩවලින්(ගොඩක් වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් කඩ) වැඩි ගානක් කියනවා
මම හරියටම දන්න ඒව උනු ඒවා, Passo එකෙයි Vitz එකෙයි එකම AC කූලර් එක එන්නෙ(අනෙක් කෑලි ටිකත් එකම වෙන්න ඇති) passo කියලා ගිහින් කෑලි හෙවුවොතින් ගාන අඩුයි Vitz කියලා හෙවුවොතින් ගාන වැඩියි.
මේ වගේ ගොඩක් ඒව තියනවා, තව fortuner එකෙයි hilux එකෙයි පාට්ස් මැච් වෙන කෑලි තියනවා සහ hilux කියලා හෙවුවොතින් ගාන අඩුයි fortuner කියලා හෙවුවොතින් ගාන වැඩියි
So was the Sorento. Climatized with higher capacity AC compressors, larger radiator and condenser.No It's the other way around. Export model imported by Toyota Lanka has more ground clearance since these are Rough Road package Models. JDM models tend to have Softer Suspension which doesn't suit our roads and doesn't last long in our conditions. Take a look for example Aqua and Prius C (Export Model of Aqua). ground clearance is higher in Prius C. Steering Rack is different and Springs Shocks has different part numbers. usually Shocks are Gas shocks in export models which are bit stiffer and Oil filled in most of the JDM models. JDM model might have extra bells and whistles. Petrol unath Exported models wala Fuel trim wenas. Mage Grand Vitara (Brand New) eke eka Oxygen sensor ekai enne (Pre-Cat eka witharai) Fuel trim eka Euro 2 walata hadala enne. Escudo (JDM) ekata Post CAT O2 sensor ekakauth enawa. Euro 4 or 3 wage Fuel trim walata hadala enne. patta sensitive Petrol quality walata.
Ow Mama godak welawata Part number eka aran balawana common wahana monada kiyala.. Number plates wala lights kadila Match karala baluwama Every van eke eka matching.. buddy van kadekin aran awa Lights assembly dekama 1000/- Vitara kiwwanum gana kapanawa..Nissan sunny 16, super salon, ex, bluebird sylphy, bluebird sylphy 1.8v, sylphy 2.0xj
same story

Mama van eke wiper arm eka set wena bearing eka wage ena part eka ana godaka tibila usaan awa rs 500 wath gatte na okun oya part eka identify karagena tibba nam 5000wath kiyanawaOw Mama godak welawata Part number eka aran balawana common wahana monada kiyala.. Number plates wala lights kadila Match karala baluwama Every van eke eka matching.. buddy van kadekin aran awa Lights assembly dekama 1000/- Vitara kiwwanum gana kapanawa..![]()
View attachment 215836
දැං ඔයාට අපිව පේන්නෙත් නෑ නේදin contrary, i heard that JDM cars are bit tough, and has extra ground clearance, reason is road condition in japan is bad outside urben areas(also the reason for having small JDM batta trucks with 4WD etc). Sometimes, even for the same engine JDM versions tuned differently to produce bit more HP (I heard this is the case for FD2 and international Type R).
personally i too like international versions.