Benthota beach park?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    Kawadada ban ara benthota beach park eka haduwe?ethana issara tibba natural look eka thanikara gu karalane. :oo:
     
    • Wow
    Reactions: Hasitha22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    කොයි හරියෙද?

    බෙන්තර ස්ටේෂම ඉස්සරහ බං


    එතන ඉස්සර පට්ට. දැන් කෘතිමයි.

    ඔතන ඉස්සරම පොල් ගස් අරලිය ගස් වටකෙඉය ගස් මැද හරියේ අම්බලමක් වගේ එකක් තිබ්බ
    ------ Post added on Dec 9, 2021 at 1:30 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    බෙන්තර ස්ටේෂම ඉස්සරහ බං


    එතන ඉස්සර පට්ට. දැන් කෘතිමයි.

    ඔතන ඉස්සරම පොල් ගස් අරලිය ගස් වටකෙඉය ගස් මැද හරියේ අම්බලමක් වගේ එකක් තිබ්බ
    ------ Post added on Dec 9, 2021 at 1:30 PM
    Ado ow bn ethana sira vibe ekak tibbe.park eken chora wela