ඕක ඔය ගානට පාඩුයි බොසා. අනික ටික කාලයක් පැදලා දෙන්න හිතං ගන්න කොහොමත් සෙට් වෙන්නෑ ඕක.අනිවා සෑහෙන ගානක් පාඩු පිට අමාරුවෙන් මොකෙක්ගෙ හරි කරේ ගහන්න වෙන්නෙ.නිකමට ඔය නම්බර් එකට කෝල් කරලා කියලා බලහන්කො ෆුල් කෑෂ් 90කට හෙට ගන්නවා ඊටවඩා ගානක් බෑ කියලා.ඌ අමතන්න ගනි ඒ වෙලාවෙ පිස්සුද එහෙම දෙන්නෑ අරකයි මේකයි කියලා.දවස් දෙක්කට විතර පස්සෙ බල්ලා වගේ නැට්ට උකේ ගහගෙන කෝල් කරලා කියයි මාරම හදිස්සියක් නිසා දෙන්න යන්නෙ ඒ හින්දා 95කට කරමු හෙටම කරනවනං කියලා
හෙන ලයින් ටිකකුත් දෙයි මේ වගේ ගානට මේ වගේ එකක් කවදාවත් කොහෙන්වත් සෙට් වෙන්නෑ ඌගෙ තියන හදිස්සියට දුන්නට...see more කියලා
රත්තරං බොසා කියනවා වගේ ජර්මන් කාර් සුපිරි බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක අරං ඒ වාහන වල ෆුල් ආතල් එක අරගෙන අවුරුදු 5ක් පැදලා ගත්ත ගානට වඩා අඩුවට විකුණලා ආය අතිනුත් සල්ලි දාල අලුත්ම බ්‍රෑන්ඩ් නිව් ජර්මන් වන්ඩියක් බස්සන්න පුලුවන් හැකියාවක් තියන උන්ට.නැත්තං ඉතිං අවුරුදු 5ට වඩා පරණ ජර්මන් කාර් ආසාවට ගත්තොත් ඉතිං සාක්කුවෙ සල්ලි ටික + හිතේ සැනසීම ලෙෆ්ට් තමා