benz SLK200 ගන්නද එපාද ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    tamange athal eka ganna puluwan itin, ausi us wala loku car ekaka giyata ballek ganan ganne na 🤦
    oheth suddek range rover ekak ganne status ekata thama..
    api e wage 4x gewala range rover ekak lankawe padala status maintain kalama mokada ban?

    e salli walin ohe awith apita range rover nemei g class, cullinan unath ganna eka gemak na.. eth ohe brown skin ekata salakillak na..
    dakala thiyenawa salli kaara indian kaarayo kochchara loku wahana walin bassath suddanwa witharai ganan ganne..

    ohe hondai mehe deyak kara ganna bari unta job ekak karan shape eke rate 2nd class citizen kenek widiyata inna..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    https://ikman.lk/en/ad/mercedes-benz-slk-200-slk200-amg-2012-for-sale-colombo

    බෙන්ස් ගැන ලොකු අයිඩියා එකක් නෑ
    කලින් මැනුවල් 2000 සී200 එකක් තිබිල 80,000න් ක්ලච් එක නම් දාන්න උනා
    ඊට පස්සෙ එපාම උනා
    ඒත් මේක දැක්කම මාර ආස හිතුනා
    දුවල තියෙන්නෙත් 15යි
    අර මාස කීපයක් පැදල විකුනුවත් අවුලක් නෑ කියල හිතුනා කන්වර්ටියකට ඒ කාලෙ ඉඳන් ආසවෙන් හිටියෙ
    150යි කියන්නෙ ලොකුම කේස් එකකුත් නෑ
    මෙහෙම එව්ව ගැන දන්න කෙනෙක් ඉන්නවද? ගනන් ලොකු වැඩියක් නෑ නේද? මොන වගේ නඩුද පත්තු වෙන්නෙ මේවට?

    View attachment 162266
    Thel nathuwa thallu karagena yanna Pullman ona ekak
    Lol
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    oheth suddek range rover ekak ganne status ekata thama.. thamange athal boru katha..
    api e wage 4x gewala range rover ekak lankawe padala show dammama mokada ban?

    e salli walin ohe awith apita range rover nemei g class ekak unath ganna ekath gemak na.. eth ohe brown skin ekata salakillak na..
    dakala thiyenawa salli kaara indian kaarayo kochchara loku wahana walin bassath suddanwa witharai ganan ganne..
    ohe hondai job ekak karan thamange padiwe suddata second wela inna..
    usa nam indian un tama godak white collar jobs ussala inne, so suddo dannwa mu modayek neme kiyala, but itin brown skin discrimination eka tynawa. ausi wala eka tawa wadii.

    mehe habai itin para corolla ekaka giyath range rover eke yana eka agata kapala yanne na. uge paduwe gamana yanna puluwan.

    ohe me defender ekak, 4 by4 eka tyna ekage attitude balapnko,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    usa nam indian un tama godak white collar jobs ussala inne, so suddo dannwa mu modayek neme kiyala, but itin brown skin discrimination eka tynawa. ausi wala eka tawa wadii.

    mehe habai itin para corolla ekaka giyath range rover eke yana eka agata kapala yanne na. uge paduwe gamana yanna puluwan.

    ohe me defender ekak, 4 by4 eka tyna ekage attitude balapnko,
    eka thama ban thamange rata wage kohewath naha..

    lankawe defender padinne double cab ekak wath ganna bari anathayo ban..
    owa lak 40 indan thibuna 2019.
    3 wheel karayo level dial..

    Aluth Range Rover ekak padina ekek ehema anik unge angata kapanne na..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    @DragonD ආය එලකිරියෙ ත්‍රෙඩ් දාන්න සෙට් වෙයන් සගෝ. දැන් ඉස්සර මේකෙ හිටපු ඩයල් ඔක්කොම මේකෙන් හෙමීට අයින් වෙලා වෙන වෙන ඒවට යනවනෙහ්? රත්තරං අයියා බුකියෙ විතරයි ඇක්ටිව් දැන් උබත් යූටියුබ් එකේ නෙහ්? පලවෙනි බිස්නස් එක පටන් ගත්තෙ උබෙ ත්‍රෙඩ් එකක් බලලා ❤️ ඒක නං ටික කාලයයි කරේ.හැබැයි ඒකාලෙ උබලගෙ රත්තරං අයියලගෙ ත්‍රෙඩ් බලලා සෑහෙන ගැම්මක් ආව.තව ටිකෙන් උබේ ත්‍රෙඩ් බලලා මෙලෝ හසරක් නොදැන මැණික් බිස්නස් එකත් පටන් ගන්නවා 😁
    රත්තරං අයියාගේ බුකියෙ පේජ් එක මොකක්ද?

    https://ikman.lk/en/ad/mercedes-benz-slk-200-slk200-amg-2012-for-sale-colombo

    බෙන්ස් ගැන ලොකු අයිඩියා එකක් නෑ
    කලින් මැනුවල් 2000 සී200 එකක් තිබිල 80,000න් ක්ලච් එක නම් දාන්න උනා
    ඊට පස්සෙ එපාම උනා
    ඒත් මේක දැක්කම මාර ආස හිතුනා
    දුවල තියෙන්නෙත් 15යි
    අර මාස කීපයක් පැදල විකුනුවත් අවුලක් නෑ කියල හිතුනා කන්වර්ටියකට ඒ කාලෙ ඉඳන් ආසවෙන් හිටියෙ
    150යි කියන්නෙ ලොකුම කේස් එකකුත් නෑ
    මෙහෙම එව්ව ගැන දන්න කෙනෙක් ඉන්නවද? ගනන් ලොකු වැඩියක් නෑ නේද? මොන වගේ නඩුද පත්තු වෙන්නෙ මේවට?

    View attachment 162266
    ඇයි V 8 එක දෙනවද?
    මට නම් හිතෙන්නෙ මේකට වඩා ඒක හොදයි කියල.
    ඔයාගෙ ආසාවනේ ඉතින් හැබැයි මේ දව්ස්වල පෙට්‍රල් ගැන හිතපන්.
    මේවගේ නඩත්තු වියදමනම් ගොඩක් සැරයි ඒවත් දරන්න පුලුවන් නම් ගනින්,
    හැබැයි ගත්තු ගානට දෙන්න නම් බෑ.
    ------ Post added on Mar 2, 2022 at 7:35 PM
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    රත්තරං අයියාගේ බුකියෙ පේජ් එක මොකක්ද?

    ඇයි V 8 එක දෙනවද?
    මට නම් හිතෙන්නෙ මේකට වඩා ඒක හොදයි කියල.
    ඔයාගෙ ආසාවනේ ඉතින් හැබැයි මේ දව්ස්වල පෙට්‍රල් ගැන හිතපන්.
    මේවගේ නඩත්තු වියදමනම් ගොඩක් සැරයි ඒවත් දරන්න පුලුවන් නම් ගනින්,
    හැබැයි ගත්තු ගානට දෙන්න නම් බෑ.
    ------ Post added on Mar 2, 2022 at 7:35 PM
    v8 eka denne na bro
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ අර දෙල්සාන් කොලුව නේ ඒත් මේ මම ඩ්‍රැග්ගන් ඩී කිවුවට බැලුවේ අර වීඩියෝ වල ඉන්න කෙල්ල බැදලා ඉවරයක් කරහන් ඉසෙල්ලා.... ඇයි වී 8 එක පැදලා එපා උනා ද මේකක් ගන්න හදන්නේ කුකුලෝහ්
    රත්තරන් ලොක්කා බෙන්ස් අරන් කාපු කට්ට ට නොදෙවෙනි කට්ටක් කන්න වෙන්නේ මේක අරගෙන දන්න විදියට ඕකේ ඔයිල් එක පවා කම්පැනිය කියන එක දාන්න ඕන රත්තා අයියා එහෙම වෙන එකක් දාල කේස් එක ආව කිව්වේ අන්තිමේ රැවුලෙක්ට වික්කා කිවුවා තියන සල්ලි ටිකත් නැති වෙන පොටක් ලොක්කා
     
    • Haha
    Reactions: DragonD

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Danma ganne AI, lokuwata price drop wenawa. Owa 8mil wage ne giye. Dan thiyenne boru ganan.

    Dimo eketh parts na kiyala ekek dala thibba